1. thusitharhm

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    overseas plyers - flight indian plyers - R :)
  2. thusitharhm

    අරුණ47 ගේ ටිකිරි මොලේ!

    5.50 behala thiyenne comment balapan :lol:
  3. thusitharhm

    ඉන්දික තොටවත්තත් හිර වේ

    කට කට රාල ලග සමහරවිට youtube ශාක්ශි තියෙන්නෙ බැරි නෑ :dull:
  4. thusitharhm

    අරුණ47 ගේ ටිකිරි මොලේ!

    5.50 කියනව :growl:
  5. thusitharhm

    ඉන්දික තොටවත්තත් හිර වේ

    ඇයි බං අර මූද දෙබෑ කෙරුවෙ කවුද :rofl:
  6. thusitharhm

    ඉන්දික තොටවත්තත් හිර වේ

    කියන්ඩ එහෙම උන් නෑනෙ සේරම ඉන්නෙ ඉතිහාස කතා වල විතරනෙ :rofl:
  7. thusitharhm

    ඉන්දික තොටවත්තත් හිර වේ

    රාල වෙලාවට රාවනාගේ පැත්තෙ ඉන්නෙ බැරි වෙලාවත් රාමාගෙ පැත්තෙ හිටිය නම් අපිට හොද කතා ටිකක් අහ ගන්න තිබ්බ හනුමා ගැන එහෙම :lol: හනුම මොන තාක්ශනෙන්ද දන් නෑ පියෑබුවෙ අර මොකක්ද කන්ද එහෙම උස්සන් :baffled:
  8. thusitharhm

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    kawuda ban me dingata owwa karanne patta ban :rofl::rofl:
  9. thusitharhm

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    pita un 4kda 5kda play karanna puluwan eka wara :dull:
  10. thusitharhm

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    hamme fast bowlersla tika - malinga - jhonson - southee - M. Maclenghen - Bumrah :baffled: adenawa
  11. thusitharhm

    අරුණ47 ගේ ටිකිරි මොලේ!

    රිපෝට් කරන්න ඕනි මේකුන්ව :rofl: 500 කියනව මං :rofl:
  12. thusitharhm

    අරුණ47 ගේ ටිකිරි මොලේ!

    පලපුරුදු සීනියර් මෙම්බරයෙකුගෙ ෆේක් එකවුන්ට් එකක සුවද දැනෙන්නේ මට විතරද? :rofl::rofl::rofl:
  13. thusitharhm

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    දැං ඔය මැතිව්ස්ට එහෙම් lලැබෙන කෝටි 4.5 එහෙම පිටින්ම ලැබෙනවද? නැතිනම් කැපිලි කෙටිලි තියන්වද් ඔය ගානෙන් රවිය එහෙම සාක්කු දිග ඇරං ඇති ගානක් කපා ගන්න බද්දක් ගහල් අයිපීඑල් කොන්ත්‍රාත් බද්ද කියල
  14. thusitharhm

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    අසේලව මුම්බායි ගත්තු එක හොදයි නැතිව ඕකව කින්ස් 11 වගේ ගත්ත නම් එක්කෝ සුද්දන්ටයි ඉන්දියන් උන්ටයි සිංහල ඉගෙන ගන්න වෙනවා මාලි ඇන් මහී ඉන්න නිසා හොදයි කොල්ලට දැං
  15. thusitharhm

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    :rofl: පක්කො එක්ක ගහන්න ගිහින් ගේල් කාරය කොර වෙලා නේද ඇවරේජ් 15 බැහැල් ඕප්න් එවන් නැතිව 1 ඩවුන් එවල බැරි තැන :lol:
  16. thusitharhm

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    ඌව මුම්බායිල සින්නක්කරේට බදු අරන් තියෙන්නෙ ඒලග අවුරුද්දෙ දායි සේල් එකට් :rofl:
  17. thusitharhm

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    ඉන්දියන් ටුවර් වල හොදට කරන උන්ට තමයි තැන :)

    No contents