අපේ අක්ක (නෑනා) ඔය කේන්දර මගුල් තදට බලන්ව ෆෙන්ශුයි, උදේ පාන්දර ලග්න, එතකොට ඉරිදට මව්බිම ගත්aතාම අර ජෝතිශ පත්තරේ තමයි මුලින්ම ඉල්ල්නෙ. (අවුරුදු මව්බිම බලන්වා ආසවට ඇරෙන්න ඔය කෑල්ල 4-5 වතාවක් කියවලා නෑ මං)
අක්කගෙ ලොකු කෙල්ලගෙයි පොඩි කොල්ලගෙයි කේන්දරේ බලවන්න දුන්න වෙලාවල් දීල කේන්දර බලන එක්ක පොඩි...