අලුත් පරපුර ගැන අර්ථ දැක්වීම
https://www.facebook.com/shashiprabath11/videos/10205571978682332/
"අලුත් පරපුර ගැන මගේ අර්ථ දැක්වීම" මට දේශපාලන දර්ශණයක් ඇත. නමුත් මගේ ඒ දේශපාලනය වෙනුවෙන් හෝ වෙනත් කිසිදු පෞද්ගලික ලාභ ප්රයෝජනයක් වෙනුවෙන් හෝ මගේ රට, ජාතිය, ආගම පාවා දෙන්නටවත්, රටට, ජාතියට, ආගමට...