python , purl හරි මොකක් හරි

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    python , purl හරි මොකක් හරි

    මචන් උදවුවක් ඕනේ

    මට මොකක් හරි ස්ක්රිප්ටින්ග් එකක් ඉගෙනගන්න ඕනේ

    python , purl හරි මොකක් හරි


    කොහොමද බන් මේවා ඉගෙන ගන්නේ
    උගන්නන තැන් තියනවද කොහේ හරි ?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    Python, Pearl dekama shape Peal ekanam ithin ehen pitinma PHP wagemai podi wenasai thiyenne
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Python igena ganna ona tharam online tutorials tiyenawa. Perl walata wada Python igena ganna lesi.