හොඳ පිට්සා කොහෙන්ද කන්නේ බන්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    හොඳ පිට්සා කොහෙන්ද කන්නේ බන්

    මාචන් ලංකාවේ හොඳම පිට්සා හදන්නේ කවුද බන් ... අනික අපිට අඩුවට කන්න පුළුවන් ඒවා..

    පිටස හට් එකේ මිඩියම් එකක් දැන් 1000 ක් විතර වෙනව් බන් . අනික ඉල්ලුවේ නැතිනම් උන් සෝර්ස් පැකට් දෙන්නේ නැහැ.. මහා කුප්ප වැඩ තියෙන්නේ....


    මම දවසක් හපොස් එකෙන් කැ වා . උන්ගේ හොඳ කොලෙක්ෂන් එකක් තිබ්බ නමුත් උන් ගේ රොටිය ගොඩක් තුනී ... ගාන ටිකාක් අඩුයි.... දොමිනොස් නම වැඩක් ම නැහැ නේද


     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳම පීසා එක හදන්නේ ජියෝවානීස් එකේ. මුන්ගේ පීසා එකට සමකරන්න කිසිම පීසා එකක් නෑ බං. යමු එකේ 2015 හොඳම රෙස්ටොරන්ට් 10න් 03ට හරි 04ට හරි ආවේ මේක. ඒ සෙට් එකේ පළවෙනිම තැනට තිබුන පීසා ප්ලේස් එක මෙතන. හැබැයි කලින් පලයං. දවසේ පීසා ටික හැදුවා කඩේ වැහුවා. සුපිරියි.. දවසක් කාලා බලපං. උඹ කොහෙන්වත් කන්නේ නෑ. ඒකාන්තයි...

    http://www.yamu.lk/place/giovannis/
     
    • Like
    Reactions: Chikamawa

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මම දවසක් හපොස් එකෙන් කැ වා . උන්ගේ හොඳ කොලෙක්ෂන් එකක් තිබ්බ නමුත් උන් ගේ රොටිය ගොඩක් තුනී ... ගාන ටිකාක් අඩුයි.... දොමිනොස් නම වැඩක් ම නැහැ නේද

    හාපෝස් එකේ මාර්කෝ පෝලෝ එක විතරයි මම කන්නේ. ඒක පට්ට. හාර්පෝස් එකේ තමා දෙවෙනියටම් හොඳ මට නම්. තුන් වෙනි තැන නාවල මයිකල් ආන්ජිලෝ එකටයි රොකෝස් එකටයි දෙන්න පුළුවන්
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    oya thunee eka kiyanne Una ka na at the thin crust pizza eka. Eka cheaper than pan pizza. Mama dominos Kala thiyenawa pizza hut Kala tjiyenawa ethakota dinemore Kala thiyenawa.
    dominos Nam nikan dummath EPA..... Pizza hut hondai. Dinemore eketh hondai cheese wadiiiiii.......mmmmm
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    මචන් උබ රොටිය තුනී කියලා කිවුවට තුනී රොටිය තමා බන් හරිම පීසා එක. ලන්කාවේ උන් හොදම පීසා කියලා කන්නේ ඊස්ට් වලින් පුම්බපු පිටි විතරයි බන් :baffled:. අර Mr.පෙරේරා කියලා තියෙනවා වගේ මයිකල් ආන්ජලෝ එකන් තමයි මමත් කාලා තියෙන හොදම පීසා එකක් තියෙන්නේ :yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් උබ රොටිය තුනී කියලා කිවුවට තුනී රොටිය තමා බන් හරිම පීසා එක. ලන්කාවේ උන් හොදම පීසා කියලා කන්නේ ඊස්ට් වලින් පුම්බපු පිටි විතරයි බන් :baffled:. අර Mr.පෙරේරා කියලා තියෙනවා වගේ මයිකල් ආන්ජලෝ එකන් තමයි මමත් කාලා තියෙන හොදම පීසා එකක් තියෙන්නේ :yes::yes:

    ඊස්ට් හරි ගානට දාන්න ඕනා. ගොඩක් තැන් වල ඔර්ඩර්ස් වැඩි වෙලා ඉක්මනට රොටිය පුච්ච ගන්න ඕනි උනාම කෙලලා අරිනවා ඊස්ට්. හොඳම නෑ ඉතිං. හරියට පීසා කරොත් ගොඩ තමා. බලමු ඉස්සරහට. මගෙත් පොඩි අදහසක් තියේ ;)

    උඹ ජියෝවානිස් එකෙන් කාලා නෑ? :nerd:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Hapo dan pizza hut chatar thamai :yes:
    Kaamath quality naha wage
    Un phone numbers illagena pizza puchchana puchchana gaanata msg karanawa.
    Denna nan epa number eka :no:
     
    Last edited:

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ඊස්ට් හරි ගානට දාන්න ඕනා. ගොඩක් තැන් වල ඔර්ඩර්ස් වැඩි වෙලා ඉක්මනට රොටිය පුච්ච ගන්න ඕනි උනාම කෙලලා අරිනවා ඊස්ට්. හොඳම නෑ ඉතිං. හරියට පීසා කරොත් ගොඩ තමා. බලමු ඉස්සරහට. මගෙත් පොඩි අදහසක් තියේ ;)

    උඹ ජියෝවානිස් එකෙන් කාලා නෑ? :nerd:

    ඒක තමා බන්. පිටි ගුලියයි මොනාහරි කලවම් කරපු topping එකයි තමා හුගක් උන් ආසවෙන් කන්නේ. තුනී රොටිය wood oven එකේ හදලා ගත්තම තියෙන රස තේරුන දවසට ඔක්කෝමලා ඒකම හොයයි. සිරාවට? පටන් ගන්නකො එහෙනම් හොද තැනකින්. අපි අනිවා එනවා :yes::yes:

    නෑ නේ බන් :baffled:.. කීප පාරක් යන්න හිටියා ඒත් බැරි උනා. yamu එකේ review එක කියවලා දැන් නම් ලගදිම යන්න ඔනේ වෙලාවක් හම්බුනාම
    :cool:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    මම vegetarian උනාට පස්සෙ කෑවෙම නෑ බන්. අපිට හරියන පීස තියේද බන්? (vegetable එව්ව)
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    හොඳයි නරකයි කියලා නෑ කටින් තමයි කන්න වෙන්නේ
    වෙන කොහෙන් කන්නද ??:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    michaelangelo තමයි හොඳයි කියලා දන්නේ
    Combank card වලට offers එහෙමත් තියෙනවා
    කොස්වත්තේ හන්දියේ තියෙන්නේ

    මේකෙන් බලපන්
    :yes::yes::yes::yes::yes: