1. Los pollos hermanos

    අද ඉන්දියාව මුලින් බැට් කරොත් අලුත් රෙකොඩ් එකක් බලාපොරොත්තු වන්න.

    කෙසෙල් කැන් අයිත් ගෙනත් නේද :baffled: නෙදකින් විතරක් මේ කෙසෙල් කැන්ව ගෙනාවේ මොන ලබ්බටද ------ Post added on 1626801468
  2. Los pollos hermanos

    අද ඉන්දියාව මුලින් බැට් කරොත් අලුත් රෙකොඩ් එකක් බලාපොරොත්තු වන්න.

    කාලෙකින් match එකක් බලන්නේ කව්ද මේ wicket keeper ආතල් පොරක් වගේ :lol:
  3. Los pollos hermanos

    කුල කතාවක්.

    බොහෝම කාලෙකට කලින් පාලි හකක් නම් මීගමු වෙරළෙන් ගොඩ ගහලා තිබුනා 🐚
  4. Los pollos hermanos

    First Female Referee from Sri Lanka for the Olympics

    Marking a new chapter in the history of Sri Lanka, for the first time a Sri Lankan woman has won the opportunity to judge an Olympic Games and act as a match referee. Chief Inspector of Police T. Nelka Shiromala representing the Sri Lanka Police has won this special opportunity for the Olympic...
  5. Los pollos hermanos

    පිරමීඩ සිලබස් එකෙන් බිඳක් 🔺🔺

    ඕම් බන් දැන් zoom වලින් meeting තියන්නේ එකෙක් කියලා මාත් ගියා ඔය වගේ මගුලකට zoom එකෙන් පට්ට ආතල් මොරටුව කැම්පස් එකේ එකක් කියලා පොඩි කොල්ලෙක් හෙන ටෝක් වගයක් දුන්නා :lol:
  6. Los pollos hermanos

    ජොසප් ස්ටාර්ලින් ???????

    වෘත්තීය සමිති නායකයෙක් නම් රස්සාව කරන්න ඕන නෑ වගේ කතාවක් මම දැක්ක ඇත්ත බොරු නම් දන්නේ නෑ දැන් ඔය සමන් රත්නප්‍රිය වගේ උන් වැඩ කරන තැනක් හොයාගන්න නෑනේ
  7. Los pollos hermanos

    උපැන්නේ english

    http://www.rgd.gov.lk/web/index.php/en/services/civil-registration/birth-registration.html#translate-certificate-of-birth http://www.rgd.gov.lk/web/index.php/en/component/translator/?view=search_translators&search_by_module=true&Itemid=257
  8. Los pollos hermanos

    Body Build කරන අය කන කෑම බීම

    හොද coach කෙනක් හොයාගෙන meal plan එකක් ගන්න එක එක කෙනාගේ ඇගේ බර සහ body type එක අනුව මේක වෙනස් වෙනවා :yes:
  9. Los pollos hermanos

    උපැන්නේ english

    Registrar General Department එකෙන් පුලුවන් නැත් නම් sworn translator කෙනක්ට කියලත් පුලුවන්
  10. Los pollos hermanos

    මම පූසට අලුත් නමක් දැම්ම

    හෙවි පුසී බිග් පුසී
  11. Los pollos hermanos

    Vehicle licence

    Southern province නම් ඕන නෑ කියනවා 1919 ට call එකක් දීලා බලන්න

    No contents