පිස්සුද යකෝ ...ඉස්සර ගියා TNL එකේ " රාග රිද්ම " කියල dancing programme එකක් ... පට්ටම කදවල් ඇවිත් නටන්නේ ...කොහේ ඉන්න උන්ද මන්ද.. ඒකටම හරියන්න කැමරාකාරයෝ ...පට්ට focusing /slow transition උන්ගේ ...ඒකට දැන් ඉන්න megastar starcity කැමරාකාරයෝ ගලක් අහුවෙන්න shot එකක් ගන්න තේරෙන්නේ නැති...