මම නම් කෑ ගැහුවෙත් නෑ SAITAM එකට අදාල නොවුනත් දොස්තරලා ගැන මට හිතුන දේ ඉරිසියාවක් එහෙම නා මොකද ඔයිට වඩා සල්ලි හොයන එවුන් ඕනි තරම් ඉන්නවා ඉරිසියා කරන්න ...
"මුන් මේ පිස්සුවෙන් වගේ දගලන්නේ වෙන මොකටවත් නෙවෙයි හිතේ තියන දුකට ...ඒකට හේතුව තමයි මුන් මුන්ගේ ආතල් සීන් ෆන් ගැනිලි ඔක්කොම කැපකරලා උදේ...