ඇත්තටම පව් බං:cry:
පේන විදියට නම් මුන් බොහොම සතුටින් ඉදලා. නැන්දම්මා වේසාවියවයි මරලා දාන්න තිබුනේ. ඒකි මුල ඉදලම මේ කසාදෙට විරුද්දවෙලා ඉදලා තියෙන්නේ.
කොහොම හරි අවුරුදු කීපයකින් දුවගේ ඔලුවට විශබීජ දාලා ලස්සන පව්ල් ජීවිතේ අව්ල් කරලා.:cry::cry:
පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්රශ්න...