ආවා ආවා :D සටන බල බල හිටියෙ :rolleyes: ඊයේ නෑදෑයෝ ටිකක් ගෙදර ආවා එකයි ත්රෙඩ් එක පැත්තෙ එන්න බැරි වුනේ :sorry: අනේ ඒ සීන් වෙලා කොච්චර කල්ද..ඒවා මතකත් නෑ මට දැන් :)
බඩී අයියා, චාමලී අක්කා , ලබූ අයියා, KPZ අයියා සඳරු සහෝ, දිනුක සහෝ සහ මල් බබාට කොහොමද? :) :D අහ් තව හෙක්ටර් කොල්ලත් ඉන්නවනෙ ;)