1. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අලුත් ඇකවුන්ට් එකක් හදපන්ස්.. ;) hive එකේ අවුලක් එනවා කිව්වා නෙ?
  2. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔව් මචෝ :yes:
  3. Thunderbolt

    Mayithripala's Son

    යුරාජ් අයියානම් සුපිරියටම ගේම අදිනවා වගේ :D :D
  4. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔව් බන් මේ වලිත් එක්ක මන් වෙනස් පුද්ගලයෙක් වුණා බන් :D filestream ස්ලෝ ද බන් දැන්? :oo:
  5. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ටොරන්ට් වැඩේට මොකො වුණේ බන්?
  6. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඒ මොකො බන් :oo:
  7. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔව් මචන්..අනුරාධපුර ඉස්කෝලයක් බන් :yes:
  8. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    තාම A/L සහෝ :)
  9. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අහ්..ගුඩ් ගුඩ් මචෝ :cool:
  10. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    :) :) මල් බබා අයියා මොකෝ කරන්නෙ රස්සාව එහෙම?
  11. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එල එල මචෝ :)
  12. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උඹ හෙන උගතාද?
  13. Thunderbolt

    Mahinda ta kalaguna salakamu

    අපි බලමුකො මචන් කටවුට් රාජපක්ෂට මොකද වෙන්නෙ කියලා 8 වෙනිද ;) පිස්සොත් එක්ක ජිල් ගහන්න යන්න එපා..ජිල් බෝලෙ පෙන්නන්නවත් එපා අඩුම තරමේ :no:
  14. Thunderbolt

    ගොන් සිරාගෙ පැත්තෙ එවුන් හොදටම බය වෙලා....

    ඉට්ස් ඕකෙ බේබි දැන් පල
  15. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඇන්ඩ්‍රොයිඩ්වල හෙළකුරු ඇප් එකෙන් පුලුවන්..මන් මේ කමෙන්ට් කරන්නෙ ඒකෙන් :yes:
  16. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කොල්වින් ආර් ද සිල්වා? :oo:
  17. Thunderbolt

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අඩේ එකේ දිව දික් කරන සීන් එකක්ද තියෙන්නෙ? :oo:

    No contents