මගේ දැනුමට අනුව,
බුදු දහම හා දෙවියන් අතර සම්බන්ධය
බුදු දහමට අනුව දෙවියන් කියලා කොට්ඨාසයක් ඉන්නවා. අනිත් ආගම් වල දෙවිවරුයි බෞද්ධ ඉගෙන්වීම් වල දෙවිවරුන්ගෙයි වෙනස බුද්ධාගමේ සර්වබලධාරී දෙවිවරු නෑ. දෙවිවරුත් අපි වගේම ජීවින් කොටසක් හරියට පිටසක්වල ජීවින් වගේ. අපේ ලෝකය තුලත් වෙනත් ලෝකවලත් ඉන්නවලු. රුක්...