]වාද්දුව හොදයි අව්ලක් නෑ ජිවත් වෙන්න හොද පැත්තක්. කට්ටිය කියනවත් වගේ මුහුද පැත්තට වඩා ඇතුලට වෙන්න තැනක් හොයාගන්න පුලුවන්නම් හොදයි. :yes::yes::yes: Beach side මුහුදේ සද්දෙයි කෝච්චියේ සද්දෙයි. නිස්කලංකව ඉන්නනම් ඇතුලට වෙන්න තැනක් බලන්න. Trains නම් තියනවා කොළඹට පැයක්/ එකාමාරක් ඇතුලත යාගන්න පුළුවන්...