1. emoboy

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    e campain eka hinda thama ethakota e kaale rajayata hariyata rata karaganna bari wela thyenne neda. owne uba kiyanakan mata eka oluwata awe nane. aa naa. awurudu 78ma hariyata karganna bari wela thiyenne ee kaale idanma campaign karala thiyana hinda. hari hari. e kaale thibba andu wala waraddak...
  2. emoboy

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    salli ewanna epa kiyala NPP order eka dunna gaman salli awe nathi hindada ethakota ratata thel ganna dollar nathi une? aiyooo mama danagena hitiye nane. dannawa nan chande denne nane mama
  3. emoboy

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    ඔන්න විදුලි කප්පාදුවක් ආවලු පැය 15ක
  4. emoboy

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    "ඕකට කලින් " දැක්කනේ උත්තරයක් නෑ කියන්න වෙන බයිලා කියව කියව වටේ නං යනවා එක තමයි මම උඩ කිවුවේ "හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා"
  5. emoboy

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    ow 2022 dine malimawa awe??? eyalane dollar nathi wenakan balan hitiye? gota nemene?
  6. emoboy

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    dollar නැති වෙනකන් බලන් හිටියේ මාලිමාවනේ dollar නැතුව ගෑස් ගන්න තෙල් ගන්න පොලින් වල හිටියේ 2021 80ට තිබ්බ හාල් 200ට වැඩි උනේ 55 පාන් ගෙඩිය 150ට ආවේ මාලිමාව හින්දනේ. ඔයා කියනකන් මට අමතක උනානේ
  7. emoboy

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    කලින් අවුරුදු 78කම හිටියේ එයාලානේ? හොදයිද ඉතින්
  8. emoboy

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න. ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද? කවුරුහරි විවේචනය...
  9. emoboy

    Iphone to Android Whatsapp Business Data Copy

    මේ වැඩේ හරියට කරගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම Android phone එක පැත්තට ගහන්න OTG adapter එකක් ඕනේ. ඒක නැතුව නිකන්ම cable එක දෙපැත්තට ගැහුවට phone දෙක අතරේ connection එක හරියට හැදෙන්නේ නැහැ. ඔයා පාවිච්චි කරන්නේ iPhone 15 ට වඩා පරණ model එකක් නම් lightning cable එකට OTG එකක් දාලා connect කරලා බලන්න...
  10. emoboy

    ලෙලි ගැසීම ...........

    සරලවම කිව්වොත් ලිංගික හැඟීම් කියන්නේ ඕනෑම නීරෝගී මනුස්සයෙකුට ඇතිවන ඉතාම ස්වභාවික, ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්. ඒක හරියට අපිට බඩගිනි වෙනවා වගේ, තිබහ හැදෙනවා වගේ දෙයක්. තරුණ වියට පත්වෙද්දී ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්කම් එක්ක විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් ඇතිවීම, ආදරය සහ සෙනෙහස එක්ක ශාරීරිකව ලං...
  11. emoboy

    ඉන්දියාවෙන් හෙට ඉන්ධන නැවක් දිවයිනට..ජනපති අනුර මෝදි සමඟ සාකච්ජාවේ ප්‍රතිඵලයක්.. 🔴🤩

    දැන් කලින් අවුරුදු 78ටම කරපු කට්ටිය රට හොදට කලාද? දැන් මිනිස්සු සැපේද ඉන්නෙ? ඒ හිටපු මිනිස්සු හොදට කරපු නිසා කියන්නකො Jcb එලවන්නත් පුළුවන්. ටෝපිඩෝ සොනාර් සෙන්සර් හදන්නත් දන්නව ------ Post added on 1774682327
  12. emoboy

    ඉන්දියාවෙන් හෙට ඉන්ධන නැවක් දිවයිනට..ජනපති අනුර මෝදි සමඟ සාකච්ජාවේ ප්‍රතිඵලයක්.. 🔴🤩

    නාමල් හොදයිද? සුදු වෑන් එන එකක් නැද්ද? වටේ ඉන්න සෙට් එකට commis බෙදන්න ගසා කන එකක් නැද්ද? සජිත් english වලින් ජපන් කියවන එකක් නැද්ද? යුද්ධ කරන්න sonar sensors topido ගේන එකක් නැද්ද?
  13. emoboy

    ඉන්දියාවෙන් හෙට ඉන්ධන නැවක් දිවයිනට..ජනපති අනුර මෝදි සමඟ සාකච්ජාවේ ප්‍රතිඵලයක්.. 🔴🤩

    එයා රට හදන්න කරන දේවල් මොනවද මොකද්ද PLAN එක ඇයි එයාට දෙන්න හේතුව? කෝ කියන්නකො
  14. emoboy

    ලෙලි ගැසීම ...........

    අසහනයයි හැගීමුයි කියන්නෙ දෙකක්. ඒක තේරෙන්නෙ නැති වෙන්න තරං කොහොම ජාන තියෙන්න ඕනද පරම්පරාවෙ එහෙම.
  15. emoboy

    ඉන්දියාවෙන් හෙට ඉන්ධන නැවක් දිවයිනට..ජනපති අනුර මෝදි සමඟ සාකච්ජාවේ ප්‍රතිඵලයක්.. 🔴🤩

    අහල තියෙන්නෙ ඔයා suggest කරන්නකො එක්කෙනෙක් NPP බැරි නං මොකද්ද කවුද හොද? ඔහේ නිකන් වටේ යනව විතරයි NPP හැට රට හදන්න කවුද හොද කිවුවහම මීක් නැහ් කවුරුවත්.හ හහ් හහ්
  16. emoboy

    ලෙලි ගැසීම ...........

    කොහෙන් හරි අන්තිමට හිතේ තියෙන්නෙ අසහන කතාවනෙ. හරි ලොකු වැඩක් කළා වගේ
  17. emoboy

    ලෙලි ගැසීම ...........

    බඩ ඉරිගු කරලක් දැක්කහමත් අසහනේ ඇති වෙනව කියන්නෙ කොහොම ජාන වෙන්න ඕනද ඉතින්
  18. emoboy

    ඉන්දියාවෙන් හෙට ඉන්ධන නැවක් දිවයිනට..ජනපති අනුර මෝදි සමඟ සාකච්ජාවේ ප්‍රතිඵලයක්.. 🔴🤩

    නෑ නෑ හොරකම් මැරකන් විකාර නෙමේ ඇහුවෙ ඔයා suggest කරන්නකො හොරකන් නැති හොද සෙට් එකක් ආණ්ඩු කරන්න ඉතින්
  19. emoboy

    ඉන්දියාවෙන් හෙට ඉන්ධන නැවක් දිවයිනට..ජනපති අනුර මෝදි සමඟ සාකච්ජාවේ ප්‍රතිඵලයක්.. 🔴🤩

    කෝ ඉතින් කියන්නකො ඔයාල suggest කරන අයව අනුර හොද නැත්තන්. අනිව එනව. ඔයා කියන්න ඉතින් npp හොද නැත්තන් ගොඩ ගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්න කෙනෙක්. ------ Post added on 1774631638

    No contents