1. Ado_Sara

    Tiara layer cake...

    ow ban... kisi kamakata ne.... apo ne :no:
  2. Ado_Sara

    ඔබේ සුරතල් නම මොකක්ද?

    උබටම ගැලපෙන නම :frown: ela :rolleyes: මේ නම ලස්සනයි :love::P
  3. Ado_Sara

    ඔබේ සුරතල් නම මොකක්ද?

    හදුන්කුරුත් තියනවා නේද බන් ඔය නමින් :nerd: anyway thanks.... :)
  4. Ado_Sara

    ඔබේ සුරතල් නම මොකක්ද?

    Boom Boom :rofl: ela ela
  5. Ado_Sara

    ඔබේ සුරතල් නම මොකක්ද?

    ඔබ නැගනියක්ද? :baffled:
  6. Ado_Sara

    ඔබේ සුරතල් නම මොකක්ද?

    යකෝ මේකේ ඉන්න එකෙක්ටවත් nick name එකක් නැද්ද? :angry::angry::angry::angry::angry:
  7. Ado_Sara

    ඔබේ සුරතල් නම මොකක්ද?

    ඔබේ සුරතල් නම මොකක්ද? ඔයාලගේ අම්මා තාත්තා / බිරිද / වෙන්න බිරිද හුරතලේට කියන නම මෙතන පොඩ්ඩක් කොටලා යමුද? (පොඩ්ඩක් කිව්වට ඔක්කොම කොටන්න ඕනේ හරිද?) :angry::frown: :P
  8. Ado_Sara

    About Girls & Boys

    patta machan :P
  9. Ado_Sara

    අද මගේ උපන්දිනේ......

    Happy Birthday brother....
  10. Ado_Sara

    මේකප් නැතිව මෙයාලගෙ ලස්සන

    yako api baya wenawane makeup nathi aewa balala :sorry:
  11. Ado_Sara

    මහලු නිවාසයක්

    thanks machan... :) :) බොහොම ස්තුතියි හැමදෙනාටම... වචනෙකින් හරි සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාත් මේ දානමය පින්කමේ කොටස්කරුවන් බව සතුටින් ප්‍රකාශ කරමි. :)
  12. Ado_Sara

    මහලු නිවාසයක්

    ගොඩක් ස්තුතියි මචන්... එතන contact details මුකුත් දැන ගන්න විදියක් නැද්ද?
  13. Ado_Sara

    මහලු නිවාසයක්

    ස්තුතියි මචන්.... අපි මෙහෙණින් වහන්සේලාට දානයක් දුන්නා මචන් 1st January ... ඉතින් මට ඕනේ මහලු නිවාසෙකට දානයක් දෙන්න.. එයාලව නාවලා කවල පොවලා සතුටින් තියන්න දවසක් හරි...
  14. Ado_Sara

    මහලු නිවාසයක්

    thanks machan...
  15. Ado_Sara

    මහලු නිවාසයක්

    එහෙනම් කමක් නේ ... ඉතින් බන් උබේ හිතේ තියන දේ මම දන්නේ නැනේ ... ඒකයි ටිකක් සද්දේ දැම්මේ :P:rofl:
  16. Ado_Sara

    මහලු නිවාසයක්

    මොකද උබ හිනා වෙන්නේ :eek: thanks machan... balamu danna kenek udaw karayida kiyala... :yes:
  17. Ado_Sara

    මහලු නිවාසයක්

    මචන්ලා මට ගම්පහ කොළබ අවටින් මහලු නිවාසයක් තියන තැනක් කියන්න පුලුවන්ද? දානයක් දෙන්න. ටිකක් දුෂ්කර තැනක් නම් හොඳයි, ඒ කිව්වේ කලාතුරකින් දානයක් හම්බ වෙන, එයාලට ඇත්තටම උදව්වක් ඕනේ හැබැයි කරන්න කෙනෙක් නැතුව තියන තැනක් වගේ.... ලොකු උදව්වක් කාට හරි කියන්න පුළුවන් නම්.... bump එකක්වත් දාල යන්න :)
  18. Ado_Sara

    Software MEGA Thread.....!!!!

    supiri...
  19. Ado_Sara

    ආදරවන්තයින්ගේ හෝරාව

    කෙසේද අත් බැඳ ඇවිදින්නේ වෙරළේ උයනේ තුරුළු වෙමින් නෑසිය මිතුරන් මග තොට හමුවන්නේ උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ

    No contents