මහලු නිවාසයක්

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
මචන්ලා මට ගම්පහ කොළබ අවටින් මහලු නිවාසයක් තියන තැනක් කියන්න පුලුවන්ද? දානයක් දෙන්න. ටිකක් දුෂ්කර තැනක් නම් හොඳයි, ඒ කිව්වේ කලාතුරකින් දානයක් හම්බ වෙන, එයාලට ඇත්තටම උදව්වක් ඕනේ හැබැයි කරන්න කෙනෙක් නැතුව තියන තැනක් වගේ.... ලොකු උදව්වක් කාට හරි කියන්න පුළුවන් නම්.... bump එකක්වත් දාල යන්න :)
 
Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
yako hoda wadak nisane hina une...nathuwa adannada kiyanne >>>>>> ;) <<<<<

එහෙනම් කමක් නේ ... ඉතින් බන් උබේ හිතේ තියන දේ මම දන්නේ නැනේ ... ඒකයි ටිකක් සද්දේ දැම්මේ :P:rofl:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දන්නෙ නැහැ මචං, උඹ දානයක් දෙන්න හදන හින්ද පොඩි අදහසක් දෙන්නම්. උඹ බෞද්ධ කෙනෙක් කියල හිතනවා.

    එහෙනම් බෞද්ධ අපිට අමතක වෙලා ගියපු පිරිසක් ඉන්නවා.. අපි පන්සල් වලට ළමා නිවාස වලට, වැඩිහිටි නිවාස වලට, හාම්දුරුවන් ගෙදරට වැඩම කරවල විවිධ අකාරයේ දාන මාන කරනව. ඒත් මෙහෙණින් වහන්සේලා අපිට අමතක වෙනවනේ. අපේ ගෙදර හැම අවුරුද්දටම දාන 3ක් වත් අඩුම ගානේ සිද්ද වෙනවා (ඒ තුන අනිවාර්යෙන්ම කරන ඒවා)

    ගිය අවුරුද්දේ යම් කිසි හේතුවක් නිසා මෙහෙණින් වහන්සේලා කීප නමකට දානයක් දෙන්න අපි සූදානම් කරගෙන හොයල බලද්දී තමයි තේරුනේ මෙහෙණින් වහන්සේලාට ඇත්තටම ලැබෙන දානය අඩු බව. ලැබෙන්නෙම නැති තරම්, ඒ හේතුව හින්දම දෙවෙනි පාරකටත් අපි නැවතත් මෙහෙණින් වහන්සේලාට ගෙදරට වැඩම කරවල දානයක් දුන්න. ඒ අය බණ බාවනා කරන අතර තුර තනියෙන්ම තමයි දානය සකස් කරගන්නෙත්. ඇත්තටම අපිට මෙහෙණින් වහන්සේලා මගහැරිලා වගේ මට හිතෙන්නේ. ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. :)
     
    ස්තුතියි මචන්.... අපි මෙහෙණින් වහන්සේලාට දානයක් දුන්නා මචන් 1st January ... ඉතින් මට ඕනේ මහලු නිවාසෙකට දානයක් දෙන්න.. එයාලව නාවලා කවල පොවලා සතුටින් තියන්න දවසක් හරි...
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    machan thanak thiyanawa
    ගම්පහ යක්කල රදාවන පාරේ

    ලීලා විතාන වැඩිහිටි නිවාසය

    ඒගොල්ලෝ ටිකක් අමාරුවෙන් තම කරගෙන යන්නේ

    අම්මල 15-20 ක් විතර ඉන්නවා

    ගොඩක් ස්තුතියි මචන්... එතන contact details මුකුත් දැන ගන්න විදියක් නැද්ද?
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    දන්නෙ නැහැ මචං, උඹ දානයක් දෙන්න හදන හින්ද පොඩි අදහසක් දෙන්නම්. උඹ බෞද්ධ කෙනෙක් කියල හිතනවා.

    එහෙනම් බෞද්ධ අපිට අමතක වෙලා ගියපු පිරිසක් ඉන්නවා.. අපි පන්සල් වලට ළමා නිවාස වලට, වැඩිහිටි නිවාස වලට, හාම්දුරුවන් ගෙදරට වැඩම කරවල විවිධ අකාරයේ දාන මාන කරනව. ඒත් මෙහෙණින් වහන්සේලා අපිට අමතක වෙනවනේ. අපේ ගෙදර හැම අවුරුද්දටම දාන 3ක් වත් අඩුම ගානේ සිද්ද වෙනවා (ඒ තුන අනිවාර්යෙන්ම කරන ඒවා)

    ගිය අවුරුද්දේ යම් කිසි හේතුවක් නිසා මෙහෙණින් වහන්සේලා කීප නමකට දානයක් දෙන්න අපි සූදානම් කරගෙන හොයල බලද්දී තමයි තේරුනේ මෙහෙණින් වහන්සේලාට ඇත්තටම ලැබෙන දානය අඩු බව. ලැබෙන්නෙම නැති තරම්, ඒ හේතුව හින්දම දෙවෙනි පාරකටත් අපි නැවතත් මෙහෙණින් වහන්සේලාට ගෙදරට වැඩම කරවල දානයක් දුන්න. ඒ අය බණ බාවනා කරන අතර තුර තනියෙන්ම තමයි දානය සකස් කරගන්නෙත්. ඇත්තටම අපිට මෙහෙණින් වහන්සේලා මගහැරිලා වගේ මට හිතෙන්නේ. ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. :)

    ඇත්ත කතාව මචන්. :yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ස්තුතියි මචන්.... අපි මෙහෙණින් වහන්සේලාට දානයක් දුන්නා මචන් 1st January ... ඉතින් මට ඕනේ මහලු නිවාසෙකට දානයක් දෙන්න.. එයාලව නාවලා කවල පොවලා සතුටින් තියන්න දවසක් හරි...

    හොඳයි හොඳයි..:)

    දානය කියන්නෙ අත්හරීමනේ..එහෙම ලේසියෙන් කෙනෙකුට අතහරින්න හිතට එන්නෙ නෑ..ආවත් ක්‍රියාත්මක කරන්න හිතෙන්නෙ නෑ. ඒ හින්ද උඹගේ අදහස සර්වප්‍රකාරයෙන්ම සාර්ථක පිංකමක් බවට පත වෙන්න කියල ප්‍රර්ථනා කරනව :)

    දෙන තරමට ලැබෙනවා :cool:
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    චගු;11814478 said:
    machan
    please see this.. I found it on the web:

    ගිලන් භික්ෂුන් වහන්සේලා හා වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේලා සදහා අමිලසිරි ගිලන්, වැඩිහිටි භික්ෂු නිවාසය

    http://amilasirihospice.blogspot.com/

    maybe you can call and ask

    thanks machan...

    එල එල මචන් පින් ලැබෙන වැඩක් . සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා ..

    :)

    හොඳයි හොඳයි..:)

    දානය කියන්නෙ අත්හරීමනේ..එහෙම ලේසියෙන් කෙනෙකුට අතහරින්න හිතට එන්නෙ නෑ..ආවත් ක්‍රියාත්මක කරන්න හිතෙන්නෙ නෑ. ඒ හින්ද උඹගේ අදහස සර්වප්‍රකාරයෙන්ම සාර්ථක පිංකමක් බවට පත වෙන්න කියල ප්‍රර්ථනා කරනව :)

    දෙන තරමට ලැබෙනවා :cool:

    :)

    බොහොම ස්තුතියි හැමදෙනාටම... වචනෙකින් හරි සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාත් මේ දානමය පින්කමේ කොටස්කරුවන් බව සතුටින් ප්‍රකාශ කරමි.

    :)