උබ යන්නේ එහේ වින්ටර් එක තියන කාලේ නම් මෙහෙන් මොකක් හරි අරන් පලයන්... නැත්නම් සීතලේ මැරෙන්න වෙන්නේ...
ගාන නම් අඩු නැති වෙයි... ඒත් එහේ ආදායමේ හැටියට ඒවා ඔෆර්ඩබ්ලේ වෙයි... ඒ වගේම ඒ ගානට කොලිටි ඒවා ගන්න පුළුවන් වෙයි...
මෙහෙන් ගන්න එක එහේ සීතලට ඔරොත්තු දෙන්න මදි වෙන්න පුළුවන්, කොලිටී එක අඩු වෙන්න...