දැන් උබට සල්ලි දීලවත් ගන්න නැති දේ මොකක්ද???
උඹේ ගෙදර වැඩ කරන ගෑණිට හාල් ගන්න බැරි රටේ හාල් හිගයක් හින්දා වෙන්න බෑනේ... මම කඩේ ගියාම නම් ඕන තරම් හාල් තියනවා හැම වර්ගෙන්ම... Import කරපු බාස්මතිත් තියනවා කැකුළු හාලුත් තියනවා...
උබ පඩි දෙනවා මදි ඇති එකිට කන්න හාල් ටිකක් වත් ගන්න බෑ කියන්නේ...