1. Ryan08

    මහින්දගෙ‌ මුනුබුරා ගෙ‌ ඇදුම් වල එකතුව 65000+

    ඕවා වදින්නේ හේනක් කුබුරක් කොටාගෙන තමන්ගේ මහන්සියෙන් එදා වේල හොයාගෙන කන අහිංසක මිනිස්සුන්ට
  2. Ryan08

    ඉවාන් පවුලූෂා

    අම්මෝ බං මේ සිංදුව අවුරුදු ගානක් ආපස්සට මාව තප්පරෙන් ගෙනිච්චා.☹️☹️☹️☹️
  3. Ryan08

    ගෙදර බල්ලා මට ඔරවනවා... මේ බලපන්කෝ... උදාව්...

    මම කියන්න හැදුවා විතරයි.
  4. Ryan08

    වහින්න යන්නේ

    පට්ට විව් එක
  5. Ryan08

    අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..

    මේ කියන්නේ ඒ බඩු ගැන නෙවෙයි මං හිතන්නේ 😁😁😁😁😁
  6. Ryan08

    නායකයෙක් හදා ගන්නේ කොහොමද

    ඔබට හොඳ මිනිස්සු නැත්නම් ඔබම හදා ගන්න, ඔබට හොඳ නායකයන් නොමැති නම් ඔබම හදා ගන්න, ඔබට හොඳ සමාජයක් නැත්නම් ඔබම හදා ගන්න, ඔබට හොඳ දේශපාලන පක්ෂ නැත්නම් ඔබම හදා ගන්න, . . . මේ ක්‍රමේට සල්ලි නැති මිනිස්සුන්ට බැරිද දන්නේ නෑ සල්ලි අච්චු ගහගන්න 😁 ඔබ‍ට මුදල් නැත්නම් ඔබම අච්චු ගහගන්න කියලා පැතුම් කියපු දවසට...
  7. Ryan08

    මූසල දෙවසර...😑😑😑

    😁😁😁😁
  8. Ryan08

    අල්ලපු ගෙදර ඇන්ටි

    උබට මනුස්සකම කියලා දෙයක් නැද්ද??? වම්බටු නැත්නම් උබට දූරියන් ගෙඩියක් හරි අන්නාසි ගෙඩියක් හරි හොයලා දෙන්න තිබුනනේ බං. ඉදකින් උබලා බලහන් ඒ මනුස්සයා කොච්චර අසරණ වෙන්න ඇතිද??
  9. Ryan08

    Amavi Danasuriya

    පව් බං මේ මිනිස්සු ☹️
  10. Ryan08

    නිවන් සුව

    RIP☹️☹️☹️
  11. Ryan08

    අපේ අයත් පරිස්සමෙන්

    අම්මෝ බං ලොකු දෙයක්. උන් දෙන්නා වැටෙනවා දැක්ක වෙලේ මට හීක් ගෑවුනා. මොන රටේ උනත් මනුස්සයොනේ
  12. Ryan08

    ඔබේ බිරිඳගේ ඉවුම් පිහුම් හැකියාව කොහොමද ?

    අම්මෝ බං ඒ අතින් මම නම් මාර ලකී. ඕන කෑමක් වයිෆ්ට පට්ට රසට හදන්න පුළුවන්. එච්චර රසට අපේ අම්මටවත් උයන්න බෑ ඒක අපේ අම්මත් පිලිගන්නවා.හැබැයි බදිනකොට වැඩිය උයන්න බෑ ඒත් දැන්නම් ඕන දෙයක් හදන්න පුළුවන්. ළමයි තුන්දෙනාගේ උපන්දින වලට කවදාවත් කඩෙන් කේක් ගෙනල්ලා නෑ මාර ලස්සනට රසට ගෙදර හදනවා. ඉන්නේ ලංකාවේ...
  13. Ryan08

    කැ" වැඩක් කලා මට..

    ☹️☹️☹️
  14. Ryan08

    පිරිමිකම ලෙෆ්ට්..

    නිවටකමයි ආදරෙයි පටලවාගත්ත මී වස්සෙක් එහෙමත් නැත්නම් සුජීව ප්‍රසන්නආරච්චිගේ පට්ට ෆෑන් කෙනෙක් 😁😁😁😁
  15. Ryan08

    කිඩ්නැප් කරලා

    Meenakshi sundareshwar තමයි ෆිල්ම් එකේ නම. මෙලෝ රහක් නැති මළ ජරාවක්.

    No contents