1. Ryan08

    දරුවන් සහ උන්ගේ මරණය ආතල් එකට ගන්න මේ අවජාතකයා

    එකෙක්ගේ කියපු දෙයක වැරද්ද පෙන්නන්න අපිත් උගේ ගානටම වැටිලා හෙණ ඉල්ලන්නයි සාප කරන්නයි ඇහැටවත් නොදැකපු නොදරුවන්ට ලෙඩ දුක් හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ගියාම උගෙයි අපෙයි වෙනස මොකක්ද බං??? ඌ කියන ඒවා ඌට ගෙනියන්න තියලා උබලා උබලගේ පාඩුවේ හිටපල්ලා .. බල්ලා බලු කමට කෑවට මගේ කකුල මට කෑ හැකිද බල්ලගේ ඒ...
  2. Ryan08

    Profile එක හම්බ උනා

    😁😁😁
  3. Ryan08

    Jewellery

    muthukaruppan chettiar හොදයි. අපේ වෙඩින් එකේ සේරම ජුවලරි හැදුවේ එතනින්.
  4. Ryan08

    පොඩි එකාට නමක් දාගන්න

    බදින්නේ නැකතට, දරුවන්ට නම දාන්නේ නැකතට, කණ විදින්නේ නැකතට ඉදුල් කටගාන්නේ නැකතට, අකුරු කියවන්නේ නැකතට, විභාගේ ලියන්න එලියට බහින්නේ නැකතට ඒත් පොඩි එකා ලොකු වෙච්ච දවසේ ඉදන් ඌ බලන්නේ කිසිම නැකතක් විස්වාස නොකරන සුද්දන්ගේ රටකට බෝට්ටුවෙන් හරි පනින්න.මම නම් ජිවිතේට නැකත් බලලා නෑ එහෙමයි කියලා බලන උන්ට...
  5. Ryan08

    UK වයිෆ්ව අම්මලාව ගන්න ලේසිද

    පලිගන්න බං යන්න හදන්නේ 😁
  6. Ryan08

    ඇමරිකාවේ පැත්තේ ඉඳලා එන කවුද ඉන්නේ

    එහෙම කියන්න තරම් මොළේ වැඩිලා නැතුව ඇති . ඌ උපන්දා ඉදලා ඌට ඇහිච්ච හොදම වචන තමයි ඔය පාවිච්චි කරලා තියෙන්නේ.හැමෝම කතාකරන්නේ තම තම නැණ පමණින්නේ. උගේ නැණ පමණ තමයි ඔය. හොදම දේ ඉග්නෝ කරන එක.
  7. Ryan08

    ඉන්ධන නැ. වාහනයක අවම 3ක් නැත්තම් එලියට දාන්න දෙන්න එපා. නව නීති ගෙන්න. #දයාසිරි

    එතකොට බැකෝ එකක් වගේ පාරට ගන්නවා නම් ඒත් තුන් දෙනෙක් දාගෙන යන්න ඕනද???? චුන් පාන් කාරයටත් එන්න වෙන්නේ තව දෙන්නෙක් දාගෙන 😁😁
  8. Ryan08

    ඔක්කොම කරන්නෙ මේකට බං අපි

    ඇයි බං මේ මිනිස්සුන්ට ග්ලව් දෙකක්වත් දෙන්නේ නැත්තේ. ☹️☹️
  9. Ryan08

    මේක මාර කෙලියක්නේ

    ඉතිං උබ මොකටද එහා ගෙදර ගැණිගේ මුණේ ලුණු ඇබුල් හොයන්න යන්නේ. වැඩක් නැත්නම් ඔය ගෝඨා හදලා දීලා තියෙන පෝලිමක ගිහින් හිටගෙන හිටපන්
  10. Ryan08

    මම පාතාලයේ

    ඉස්සල්ලා හරියට Mexico කියලා pronounce කරන්න ඉගෙන ගනින්. මැක්සිකෝ නෙමෙයි මෙක්සිකෝ. මැක්සිකෝ යකෝ කියලා අහපන් උබේ අර ලයික් කලාන්න ශෙයා කලාන්න කියලා කියන එකිගෙන් 😁😁😁
  11. Ryan08

    පොඩි උපදෙසක් ඕනේ

    රුමේනියන් කාරයෝ පට්ට හිගන්නෝ බං උන් යුරෝප් ඇවිත් කරන්නේ පාරවල් වල හිගාකන එක අනිත් එක පට්ට හොරු කිසිම එකෙක් රුමේනියන් කිව්වම ගණන් ගන්නේ නෑ. මේකෙම ළගදි එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුණා නේද ලංකාවෙන් රුමේනියා සෙට් එකකට ජරා විදිහට සලකනවා ගහනවා එහෙම කියලා. මට නම් ඕකුන්ව පෙන්නන්න බෑ.
  12. Ryan08

    අපි තමයි හොඳටම කරේ

    දෙස් විදෙස් ලැට් පොහොර කරවයි මහරජාණෙනි 😁😁
  13. Ryan08

    ඩලස් ගමේ යයි..!

    නාට්‍ය හා රංගන කලා පංති දැන් ඇරබුනා😁😁
  14. Ryan08

    Questions යාළුවෝ Trip යද්දි මාව දාලා ගිහිල්ල අද අතටම මාට්ටු බන්

    යාළුවො නම් එහෙම කරන්නේ නෑනේ බං. ඒ කියන්නේ උබ උන්ව යාළුවො හැටියට සැලකුවට උන් උබට එහෙම සලකලා නෑ. දුක් වෙන්න කලකිරෙන්න නෙවෙයි පුළුවන් නම් උඩ පැනලා නටලා සමරපන්. දැන්වත් උන්ගේ ඇත්ත චරිත උබට පේන්න සැලස්සුවට. කිසිම වෙනසක් නොපෙන්වා වෙනදා වගේම හිටපන් හැබැයි අතේ දුරින්. මම අනිත් උන් වෙනුවෙන් හිටියට මම...
  15. Ryan08

    මහින්දගෙ‌ මුනුබුරා ගෙ‌ ඇදුම් වල එකතුව 65000+

    තමන්ටම කියලා බැංකුවක් තියෙද්දී පර්ස් පාවිච්චි කරන්න ඕනද බං 😁

    No contents