1. Ryan08

    මම ලියපු එකක්

    හොදයි මචෝ. මේ ඉන්නේ උබද??
  2. Ryan08

    Sleeping Naked At Night / නිර්-වස්ත්‍රව රාත්‍රී නිදාගැනීම

    උබට අඩි කීයක් ඕනද?? මම එහෙම බොන එකෙක් නෙවෙයි බං. මේ සේරම නිකන් හම්බ උන ඒවා ඒත් මම අතවත් තියලා නෑ දෙන්න එකෙකුත් නෑ. 😁
  3. Ryan08

    Sleeping Naked At Night / නිර්-වස්ත්‍රව රාත්‍රී නිදාගැනීම

    එකයි බං ඉන්නේ. උබට නම විතරක් ඇද්ද ?? උපන් වෙලාව එහෙම එපාද?? 😁😁😁
  4. Ryan08

    Sleeping Naked At Night / නිර්-වස්ත්‍රව රාත්‍රී නිදාගැනීම

    දුවව දෙන්නේ ඒකී හොයාගන්න එකෙක්ට තමයි මොකද මටත් කොල්ලෝ දෙන්නෙක් ඉන්න නිසා හිත හදාගෙන තව කොල්ලෙක්ව එහෙම අමාරුවක දාන්න බෑ 😁😁😁 පළවෙනි එක ඒකී තාම කොලේජ් යනවා ඩිග්‍රිය ඉවර වෙනකම් කාත් එක්කවත් යාලු වෙන්නේ නෑ කියලා ඉන්නේ. irish medical students කෙනෙක්ටත් බෑ කිව්වා මේ ඊයේ පෙරේදා. මෙහේ ඉපදුන ලංකාවේ...
  5. Ryan08

    Sleeping Naked At Night / නිර්-වස්ත්‍රව රාත්‍රී නිදාගැනීම

    ලංකාවේ ඉන්නකොට එහෙම නිදාගත්තා.මාර සනීපයි දැන්නම් බෑ . එකක් සීතල නිසා අනිත් එක පොඩි එකා උදේට කාමරේට එනවා ඕකා ඕක දැක්කොත් ලෝක විනාසේ වගේ තමයි 😁😁 ඌ අහන. ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවට වඩා ලේසියි ඇදුමක් ඇදන් නිදාගන්නවා
  6. Ryan08

    අවුරුදු 25 පැනලත්

    බැරිකමක් නෑ. හැබැයි ට්‍රයි කරලා නෑ. 😁😁😁 උබ මොකද මේ අතින් අල්ලන්නේ නැතුව පවුල්කන හැටි අහන්නේ??? මොකද උබ බදින්න යන්නේ අත නැති එකක්ද??? 😁
  7. Ryan08

    අවුරුදු 25 පැනලත්

    ගිලිලා මැරිච්ච එකාගේ නහය තෙමිලද කියලා ඇහුව ජාතියේ ප්‍රශ්නයක්නේ බං ඒක 😁😁😁
  8. Ryan08

    අවුරුදු 25 පැනලත්

    බැන්දේ විසි එකෙන්.මට හරි ගියාට උබලා නම් ඒ වයසෙන් බදින්න හිතන්නවත් එපා. දැන් හිතද්දී හිතෙනවා එදා ගත්ත තීරණේ වැරදුනා නම් ජිවිතේ අපායක් වෙන්න තිබුණා නේද කියලා. හැබැයි වාසනාවකට එහෙම උනේ නෑ. අදටත් හිතෙන්නේ එදා මම තෝරාගත්තේ හරිම ගෑණි කියලා.
  9. Ryan08

    BREAKING NEWS

  10. Ryan08

    අප්‍රිකාවේ හාමුදුරුවෝ අතට අත දෙන්නෙ ඇයි? 🤔

    මටත්.මිනිස්සුන්ට බණ කියනවා කියලා තනිකරම කරන්නේ උගේ අසහනේ පිටකරලා ස්වයං වින්දනයක්‌ ගන්න එක. එකටම හරියන දායකයෝ ටිකකුත් ඉන්නවා.
  11. Ryan08

    Good Morning

    9 :50 PM good night 😌
  12. Ryan08

    අවුරුදු 25 පැනලත්

    මෙන්න මේක නම් හරි කම්පෙයා කරන්න යන්න එපා. අනිත් එක තමයි තමන් ගැන කොයිම වෙලාවකවත් අඩු තක්සේරු කරන්න එපා උබට ගැලපෙනවා කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නම් ඇබරෙන්නේ නැතුව අහපන්.
  13. Ryan08

    අවුරුදු 25 පැනලත්

    බදිනකොට මට විසි එකයි වයිෆ්ට විසි දෙකයි. මගේ කියලා බල්ලෙක්වත් ලංකාවේ නැතිනිසා මට තනියම ඉදලා එපාවෙලා හිටියේ. අපි අදුරගෙන අවුරුද්දකින් බැන්දා 😁 මේ අවුරුද්දට අපි බැදලා අවුරුදු විසි දෙකක් 😁😁
  14. Ryan08

    අවුරුදු 25 පැනලත්

    මට විසිපහ වෙනකොට දුවට අවුරුදු දෙකයි 😁

    No contents