Sleeping Naked At Night / නිර්-වස්ත්‍රව රාත්‍රී නිදාගැනීම

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    " දවස් 2න් 2ට හෝ 3න් 3ට ඇඳ රෙදි කොට්ට උර මාරු කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි. "

    යකෝ මගෙ ඇදේ රෙද්දයි කොට්‍ට උරෙයි මාස තුනකින්වත් හෝඳල නැ ඉතින් කොහෙද ඕව කරන්නේ
    :baffled:

    ලංකාවේ ඉන්නකොට එහෙම නිදාගත්තා.මාර සනීපයි දැන්නම් බෑ . එකක් සීතල නිසා අනිත් එක පොඩි එකා උදේට කාමරේට එනවා ඕකා ඕක දැක්කොත් ලෝක විනාසේ වගේ තමයි 😁😁 ඌ අහන. ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවට වඩා ලේසියි ඇදුමක් ඇදන් නිදාගන්නවා

    මාමේ දුව දෙන්න බැරිද :(
    ------ Post added on Oct 29, 2021 at 4:46 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    " දවස් 2න් 2ට හෝ 3න් 3ට ඇඳ රෙදි කොට්ට උර මාරු කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි. "

    යකෝ මගෙ ඇදේ රෙද්දයි කොට්‍ට උරෙයි මාස තුනකින්වත් හෝඳල නැ ඉතින් කොහෙද ඕව කරන්නේ
    :baffled:

    මාමේ දුව දෙන්න බැරිද :(
    ------ Post added on Oct 29, 2021 at 4:46 PM
    දුවව දෙන්නේ ඒකී හොයාගන්න එකෙක්ට තමයි මොකද මටත් කොල්ලෝ දෙන්නෙක් ඉන්න නිසා හිත හදාගෙන තව කොල්ලෙක්ව එහෙම අමාරුවක දාන්න බෑ 😁😁😁 පළවෙනි එක ඒකී තාම කොලේජ් යනවා ඩිග්‍රිය ඉවර වෙනකම් කාත් එක්කවත් යාලු වෙන්නේ නෑ කියලා ඉන්නේ. irish medical students කෙනෙක්ටත් බෑ කිව්වා මේ ඊයේ පෙරේදා. මෙහේ ඉපදුන ලංකාවේ කොල්ලෝ දෙන්නෙකුත් ට්‍රයි කරා හරි ගියේ නෑ.උබ කෝකටත් හොද ලෝයර් කෙනෙක් හොයලා තියාගනින් ඒකී එක්ක කතාකරන්න 😁😁 ඒත් එක්කම වෙලාව බලාගනින් මාරක අපල හදිසි අනතුරු අනපේක්ෂිත විපත් එහෙම තියෙනවද කියලා
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    දුවව දෙන්නේ ඒකී හොයාගන්න එකෙක්ට තමයි මොකද මටත් කොල්ලෝ දෙන්නෙක් ඉන්න නිසා හිත හදාගෙන තව කොල්ලෙක්ව එහෙම අමාරුවක දාන්න බෑ 😁😁😁 පළවෙනි එක ඒකී තාම කොලේජ් යනවා ඩිග්‍රිය ඉවර වෙනකම් කාත් එක්කවත් යාලු වෙන්නේ නෑ කියලා ඉන්නේ. irish medical students කෙනෙක්ටත් බෑ කිව්වා මේ ඊයේ පෙරේදා. මෙහේ ඉපදුන ලංකාවේ කොල්ලෝ දෙන්නෙකුත් ට්‍රයි කරා හරි ගියේ නෑ.උබ කෝකටත් හොද ලෝයර් කෙනෙක් හොයලා තියාගනින් ඒකී එක්ක කතාකරන්න 😁😁

    දුවල දෙන්නෙක්ම ඉන්නවද අනේ? :love2:
    දුවගෙ නමක් ගමක් වත් කීවනම් මොනා හරි කරන්න බැරියෑ ඉතින්. :P
     
    • Haha
    Reactions: HmNRazor

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දුවල දෙන්නෙක්ම ඉන්නවද අනේ? :love2:
    දුවගෙ නමක් ගමක් වත් කීවනම් මොනා හරි කරන්න බැරියෑ ඉතින්. :P
    එකයි බං ඉන්නේ. උබට නම විතරක් ඇද්ද ?? උපන් වෙලාව එහෙම එපාද?? 😁😁😁
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    " දවස් 2න් 2ට හෝ 3න් 3ට ඇඳ රෙදි කොට්ට උර මාරු කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි. "

    යකෝ මගෙ ඇදේ රෙද්දයි කොට්‍ට උරෙයි මාස තුනකින්වත් හෝඳල නැ ඉතින් කොහෙද ඕව කරන්නේ
    :baffled:

    මාමේ දුව දෙන්න බැරිද :(
    ------ Post added on Oct 29, 2021 at 4:46 PM
    Mn order කරල ඉවරයි භල්ලෝ..තට්ටෙට දෙනවා මන්න පාරක්:lol:

    දුවව දෙන්නේ ඒකී හොයාගන්න එකෙක්ට තමයි මොකද මටත් කොල්ලෝ දෙන්නෙක් ඉන්න නිසා හිත හදාගෙන තව කොල්ලෙක්ව එහෙම අමාරුවක දාන්න බෑ 😁😁😁 පළවෙනි එක ඒකී තාම කොලේජ් යනවා ඩිග්‍රිය ඉවර වෙනකම් කාත් එක්කවත් යාලු වෙන්නේ නෑ කියලා ඉන්නේ. irish medical students කෙනෙක්ටත් බෑ කිව්වා මේ ඊයේ පෙරේදා. මෙහේ ඉපදුන ලංකාවේ කොල්ලෝ දෙන්නෙකුත් ට්‍රයි කරා හරි ගියේ නෑ.උබ කෝකටත් හොද ලෝයර් කෙනෙක් හොයලා තියාගනින් ඒකී එක්ක කතාකරන්න 😁😁 ඒත් එක්කම වෙලාව බලාගනින් මාරක අපල හදිසි අනතුරු අනපේක්ෂිත විපත් එහෙම තියෙනවද කියලා
    නම්බර් එක PM කරන්න දුවගේ..අපි සෙට් වුනාම මාමට මගේ ගානේ අඩියක් ::love:
    ------ Post added on Oct 29, 2021 at 5:24 PM

    එකයි බං ඉන්නේ. උබට නම විතරක් ඇද්ද ?? උපන් වෙලාව එහෙම එපාද?? 😁😁😁
    මාමා කේන්දර බලනවද ම⁣න් ඔයාගේ දූ බදින්න ගියොත් සිකුරැ හතේ:P
    ------ Post added on Oct 29, 2021 at 5:25 PM
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    එකයි බං ඉන්නේ. උබට නම විතරක් ඇද්ද ?? උපන් වෙලාව එහෙම එපාද?? 😁😁😁

    මාම ලංකාවෙත් නෙවෙනෙ ඉන්නෙ. ඔයාල රට ඉන්න පොෂ් අය නිසා දුවව ගැලපෙන්නෙ නැතිවෙයි මට :(

    Mn order කරල ඉවරයි භල්ලෝ..තට්ටෙට දෙනවා මන්න පාරක්:lol:

    නම්බර් එක PM කරන්න දුවගේ..අපි සෙට් වුනාම මාමට මගේ අඩියක් ::love:
    ------ Post added on Oct 29, 2021 at 5:24 PM

    මාමා කේන්දර බලනවද ම⁣න් ඔයාගේ දූ බදින්න ගියොත් සිකුරැ හතේ:P
    ------ Post added on Oct 29, 2021 at 5:25 PM

    විහිලුවකට ගන්න එපා මචන් අසරණ හැඟීම් :(
    ------ Post added on Oct 29, 2021 at 5:31 PM
     
    • Haha
    • Love
    Reactions: HmNRazor and Ryan08

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මාම ලංකාවෙත් නෙවෙනෙ ඉන්නෙ. ඔයාල රට ඉන්න පොෂ් අය නිසා දුවව ගැලපෙන්නෙ නැතිවෙයි මට :(

    විහිලුවකට ගන්න එපා මචන් අසරණ හැඟීම් :(
    ------ Post added on Oct 29, 2021 at 5:31 PM
    @Emios give a some positive advice for this little shit
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113

    නම්බර් එක PM කරන්න දුවගේ..අපි සෙට් වුනාම මාමට මගේ ගානේ අඩියක් ::love:
    ------ Post added on Oct 29, 2021 at 5:24 PM

    උබට අඩි කීයක් ඕනද?? මම එහෙම බොන එකෙක් නෙවෙයි බං. මේ සේරම නිකන් හම්බ උන ඒවා ඒත් මම අතවත් තියලා නෑ දෙන්න එකෙකුත් නෑ. 😁
    Screenshot_20211029-132639-302.png
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උබ හිතපන් හෙලුවෙන් උබ පුක උඩ දාන් නිදි වෙලාවක් හොරෙක් පනිනවා ගෙදට්ට..
    කරුමෙට උ gay උනොත් 😂
    ගෙවල් වල ඉන්න ගෑනු නම් ඔහොම දේවල්වලට හෙනට මූණ දෙනවා ඇති
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    උබට අඩි කීයක් ඕනද?? මම එහෙම බොන එකෙක් නෙවෙයි බං. මේ සේරම නිකන් හම්බ උන ඒවා ඒත් මම අතවත් තියලා නෑ දෙන්න එකෙකුත් නෑ. 😁
    View attachment 149388
    නැත්තේ මොකද මේ ඉන්නේ.අපිත් ඕව බොනවා.කොහොමත් මේ පොස්පේට් වතුර බොනවට වැඩිය ඕව හොදා.එවන්න එහෙනම්.ලිපිනේ දාන්නද ?:rolleyes2:
     
    • Haha
    Reactions: Ryan08

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    යකෝ අදකාලෙ නිරුවස්තරෙන් බාත් රූම් එකේ නාන්නැති බෙඩ් රූම් එකේ නිරුවස්තරෙන් නිදාගන්නෙ නැති එවුන් කොයි ලෝකෙද ඉන්නෙ???
    ටීවි එකේ ඉන්ටවිව් එකක කෙල්ලෙක් කිව්ව ඒකි ගෙදර ඉන්න කොට කිසිම ඇදුමක් අදින්නෑලු. කව්රු හරි එනවනම්ලු පොඩි ඇදුම් කෑල්ලක් අදින්නෙ..youtube එකෙ ඇති interview
     
    පුක හොඳට හොදනවානම් හෙළුවෙන් හිටියට කමක් නෑ.හැබැයි සිංහල සර් වගේ ඇට්ටිම්බෙන් ඉන්නවනම් කාමරේම හෝදන්න වෙයි.
     
    • Haha
    Reactions: HmNRazor

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    උබට අඩි කීයක් ඕනද?? මම එහෙම බොන එකෙක් නෙවෙයි බං. මේ සේරම නිකන් හම්බ උන ඒවා ඒත් මම අතවත් තියලා නෑ දෙන්න එකෙකුත් නෑ. 😁
    View attachment 149388
    උබ කියන්න එපා පුතා කියන්න ..මම ඩේලි ගහන්නේ නෑ මාමණ්ඩි පාටියකදි තමා :lol: