වලාකුලු වලට පහර දෙනවා
කුරුණෑගල මහනුවර ප්රධාන මාර්ගය ආසන්නයේ ගැට්ටුවාන ධීවර ගබඩාව පිහිටි මාර්ගයේ වෙල් යායක ගොයමේ අද (29) අලුයම් කාලයේ සිට බොහෝ වේලාවක් ගතවන තෙක් අඩි ගණනක් උසට වලාකුලක් මෙන් විසිරුණු සුදු පැහැති යමක් දර්ශනය විය.
පීදෙන ගොයම මත සබන් පෙණ සහ පුළුන් වැනි ද්රව්යයක් කුඹුරේ විශාල...