කෙලත් නැතුව වැලි ටිකකුත් දාල ඇරල ගියා නේද....????![]()

ubala den nae ne henrry eda idanma nae lolඒකත් කෑවා..කොච්චර කෑවත් අපි අතඅරිනවාද මිත්‍රවරුනි? නෑ!
ලැජ්ජා නැතුව අහන වැදගත්ම ප්රශ්නය තමයි
"ඊලඟ එක කවදද බං පටන් ගන්නේ?"
අන්න ඒකයි අපි වෙනස්.
අන්න ඒකයි අපිට ක්රිකට් පිස්සෝ කියන්නෙ.
![]()
ඔව් බං.. මම සීරීස් එක පටන්ගන්න කොටම දන්නවා..
ගිය අවුරුද්දෙ තව ඕපනර් කෙනෙක් ගැහුවා එංගලංතෙ එකෙක් වරාය අධිකාරියට..
මොන්ටි පනීසත් ගැහුවා බ්ලූම්ෆීල්ඩ් එකට..



ubala den nae ne henrry eda idanma nae lol



ubala den nae ne henrry eda idanma nae lol
..ඌ දැන් බැදලවත්ද ....???:
henry horen balala tag ekak dala yanawa awith podak tag balapan hoya ganna puluwan henry wa fake eken comment danawa passe.![]()
පහුගිය කාලෙ එන්න බැරි උනා බන් වැඩිය...ඇත්තටම කෝ ඒ නාකි හෙන්රියා..ඌ දැන් බැදලවත්ද ....???:
ඇයි ඌ ෆේක් වලින් එන්නේ...???ඌට ඔරිජිනල් එකෙන් එන්න බැරි තරමේ දෙයක් උනාද...?




henry ya self expose una car ekakak add ekak dala eka unata passe pora penna na.![]()



110 ට 9 ක් ගියා...
මැතිව්ස් මේකේ ඉස්සර නොකරන දෙයක් කලා...
අනිත් එන්ඩ් එකේ ඉන්න ලෝඅවර් ඕඩර් එකාට බෑ කියන එක තේරුම් අරන් , ඕවරේ පටන් ගන්නකොටම එක දලා මාරු උනේ නෑ
hammo yako 1 wicket eken dinne
Kamindu Mendis nam supiri, uu nam aniwa SL team eke 4, 5 gahanna one, wayse hatiyata hondata pressure eka handle karanawa, pahugiya match set ekema
Eng T20, South Africa Emerging series ekei, meketh
http://www.espncricinfo.com/series/...an-cricket-council-emerging-teams-cup-2018-19