1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    සෑහෙන්න කාලෙකට පස්සේ ආවේ බොලව් මේ පැත්තේ. මාර වෙනසක් වෙලානේ. ටොමාට මොකද වුනේ? :oo::oo::oo: කටුනං එමට කෑව බොලව්. රට වටේම ටුවරින් පාරකුත් දැම්මා :D :lol::lol::lol:
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    පොලයියටත් නූල එපා වෙලා වගේ නේද? ලඟදි පොල් කටුවක් වත් වැටුන්නෑ
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ඔන්න මම ඇවිල්ලා ගියා. :D
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    බඩා නිකං නැංගුරමක් වගේ. එලෝනවා අඩගහනවා :P
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    අකුල් අස්සේ කියන එක දැක්කේ කකුල් අස්සේ වගේ :D
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    හෙන ගම්මානයක් මැදින් යන්නෙ බං. ලැයිම් එහෙම තියෙනවා. දලු ලොරි යන පාරක්ද මන්දා. තැනින් තැන හොද පාරවල් තියෙනවා. ගූගලාගෙන් අහගෙන ගියේ. ඒ ගෝතයා ලඟ පාරක් කියල පෙන්නුවෙ ඒ පාර :P
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ඩ්‍රඟ ඩ්‍රඟ ඩ්‍රඟ ඩ්‍රඟ ටං... ඩ්‍රඟර ඩ්‍රඟර ඩ්‍රඟ ටං..... :rolleyes::rolleyes:
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    හොරණ ඉඳන් මාමේ පටන් ගත්තේ. නුවර පාරෙ යන්නෙ නැතිව කොහෙද මන්දා කැලෑවක් මැදින් ඇතුලට දැම්මා මාවනැල්ලෙන්. අන්තිමට මතු වුනේ මාතලේට කිලෝමීටර් 8ක් මෙහායින්. :P
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    රිවර්ස්ටන් ගිහින් ආවා. පෙට්‍රල් සඳහා වියදම මොනරු සුපියල් තුනයි :D :lol::lol::lol::lol:
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ඔවු අයියෙ. වෙලාවක් තිබුනෙ නැහැනේ. ඉරිදා රෑ දැක්කෙ. නැත්තං මම හදාගන්නවා.
  11. ~WickZ~

    +++එළකිරි දුම්රිය අංගනය+++

    දැනට බම්ප් එකක් :D
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    එතකොට බඩා වැගන් එක? :cool::cool:
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    කැත සීන්...:D:D:D:D
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    බෝම ස්තූතියි පොලයියා. මේ දවස්වල මට ඕක කරන්න තරම් ඉස්පාසුවක් නෑ. අපේ ඔපීසිය කිට්ටුවමනේ Dimo එක තියෙන්නේ. උන්ට ගිහින් දැම්මා. :D
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    කැලිපර් හිරවෙලාය. දකුණු පැත්තේ බ්‍රේක් පලු ලේලලටම ගෙවි තිබුණි. වම්පැත්ත ගෙවිලාම නැත. පිටි පස්සේ ලයිනර්ද අවසන් ගමන් යාමට සිටින බව දැන සිටි හෙයින් ඒවාද මාරු කලෙමි. පිටු පස ඇක්සල් බෙයාරින්, සීල් සියල්ලද අලුත්වැඩියා කර ඩිස්ද පේස්ට් කර වාහනය අලුත්වැඩියා කරගතිමි. 20ක් පඹන වැය විය. සැමට ඉස්කෝතුයි

    No contents