කටුවක්ද මන්දා
ඔන්න පින්වතුනි එක්තරා මානවකයෙක් දුම්රිය වර්ජනය හන්දා මෝටර් බයික්කුවෙන් පිටත් වුනාලු රස්සාවට යන්න. :baffled::baffled::baffled:
ගෙදරින් පිටත් වෙලා කිලෝමීටරයක් හමාරක් යනකං හෙමිහිට ගිහින් සුදුරුදු හිස් ඉඩ තියෙන පාරට දාගෙන ටිකක් වේගෙන් යන්න පටක් ගත්තලු (වේගෙන් කිවුවට 60යි ඈ)...