1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    හත් දෙය්යනේ දැන් ඉතින් ඔය ටික හදන්න බඩාගෙ බඩගෙඩිය උගස් තියන්න වෙනව නේද ඕක හදන්න. හපොයි අසරණ බඩා :( :no::no::no::baffled::baffled::baffled::(:(:(
  2. ~WickZ~

    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

    ක්ලෝගාඩ් වලින් යැව්වේ. දැන් මාස තුනක් වගේ ඇති. දැන් ආය ටිකක් කහ වෙලා :baffled:
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    මට වගේ සීන් එකක් :baffled: පේන ලීක් එකක් නැත්තං ටැංකියයි ෂෙල් එකයි අතර හුක් අස්සෙන් වතුර එනවද බලපං. සමහරවිට යට කැප් එක ලීක්ද? තාමත් අඩුවෙනවද?
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    කොළඹ ඉඳලා රෑ තමන්ගෙ වාහනයක් අරන් නුවරඑලි යන එකෙකුට ලේසිම පාර නාවලපිටිය හරහ යන එකද ගම්පොල හරහ යන එකද?
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    තැන්කූ වේවා මචෝ!!! :):):)
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ඔවු මටත් ඔය වගේ අත්දැකීම් දෙකතුනක් තියෙනවා :yes:
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    දිග නිවාඩුවට පොඩි රවුමක් දාන්ඩ කියල ඉන්නේ සිංහලු. මට පොඩි විස්තරයක් දැනගන්න ඕනි. 1. පිටිපස්සේ බ්‍රේක් ලයිනර් වල පෑඩ් ගනකම මිලිමීටරයක් විතර වෙන්න ගෙවිලා. :no: හැබැයි බ්රේක් මදිකමක්නං නැහැ. :) ඉස්සරහනං ඩිස්ක් තියෙන්නෙ. පෑඩ් හොඳයි වගේ. කඳු පලාතක තමයි යන්න ඉන්නේ. පිටිපස්සේ බ්රේක් දාගන්න ඕනි. කීයක්...
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    බුදු මස්සිනේ. මට මතක විදියටනං ඔය බස්ටිකැට් තුණ්ඩු කෑල්ලෙ එන විස්තර 100% හරි නැහැ කියල මේ ත්‍රෙඩ් එකේම කිවා මතකයි කවුරු හරි. දඩිබිඩි වෙන්න කලින් පොඩ්ඩක් හොඳට බලපං.
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    එවුවා වලක්වන්ඩ බෑහ්!!:baffled:
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    අඩෝව්. දුක සීන් එකක් :( මේවා හැමෝටම හොඳ පාඩම්!!
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    මගේ කාර් එක හැප්පෙනව හීනෙන් දැකල දවස් දෙකකට පස්සේ තමයි හැප්පුනේ. හීනෙන් දැකපු විදියටම තමයි හැප්පුනේ :baffled:
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    මොරාල් ඔෆ්ද ස්ටෝරි ඊස්..............
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    මොකද කියන්නෙ මේක ගැන al0u_WSdPPw
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ඒ වුනාට පට්ට පාර :)
  15. ~WickZ~

    ~කුමන(Kumana)~යමු~

    මමත් හෙන ආසාවෙන් ඉන්නේ කුමන යන්න. මේ ගමනට අනිවාර්යයෙන්ම 4x4 එකක් ඔිනද? සාමාන්‍ය කාර් එකකින් යන්න බැරිද?
  16. ~WickZ~

    පාද යාත්‍රාව. හරෝ හරා....

    යන්න ආසවෙන් ඉන්න ගමනක්
  17. ~WickZ~

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    පට්ට යකෝව්!!! බම්ප්!!!:love:

    No contents