1. ~WickZ~

    සොලුනා උදව්!!

    ටොයෝටා සොලුනා (Toyota Soluna) AL50 සර්විස් මැනුවල් එකක් තිබේනම් ලබාදෙනු මැනවි!!! :) :) :) :)
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මේක ෂොලුනා එකට හරියන්නවද අයියාහ්? ෂොලුනා එකේ ඩී එල් ෂී යෙක කීන පෝට්ටෙක් තමා තීනවාහ්? කොන්වර්ටර් යෙකක්කේක ගෙන්නුවා. තාම බඩු මග තමා යෙනව. වැඩේ අරියයිද නැත්තං අප්පිලට ෂල්ලිත් නෑ බඩුත් නෑ තමා වෙනවද? කියන්ඩ අයියාහ්!! :P
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    1. ඔවු. ප්‍රෙෂර් කට්ටකුත් අරන් තියෙන්නේ. 2. ඔවු. අනිත් උන්ගෙත් බලෙන්ම දම්මනවා. 3. නිතර බයික් පදිනව අඩුයි. ෆුල් ෆේස් දාන්නෙ නැහැ. හැබැයි බයික් එකට අනිත් සේරම සේෆ්ටි කිට් අඳිනවා( ග්ලවුස්, ජැකට්, සපත්තු) 4. සතියකට සැරයක් බලනවා. සාමන්‍යෙයන් බෙල්ට් එක දාද්දි පුරුද්දක් විදියටම ඇදල බලනව ලොක් වෙනවද...
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    PM එකක් දාපං බලන්න :D
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අපේ ගෙදර මම ඉන්න කාමරේත් කියපංකො :P
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හෑ ඒ කවුද? :D
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    සහතික ඇත්ත. :yes::yes:
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මෙහෙම ගියා වගේ නෙමේ දරු පවුලක් රකින අහිංසකයෙක් ට ස්වීප් එක ඇදුනොත් ඒ පව ගෙවාගන්න මූට සංසාරෙම බැරිවෙයි :no::no::no:
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔවු ඕ වගේ තමා :P :P
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    වාහන හින්දා කාපු කටු කිවුවම මේවත් අයිතීයි නේද :rofl::rofl::rofl::rofl:
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හොරණ තියෙන්නේ හොරණ බන් :P

    No contents