වයසින් අඩුම විවාහක යුවල
දන්නවද ලෝකේ වයසින් අඩුම විවාහක යුවල කවුද කියලා...
මනාලිය ඇමෙරිකාවේ උතුරු ටෙක්සාස්හි පදිංචි ජෙයිලා කූපර් නම් 9 හැවිරිදි කුඩා දැරිවියක්. මෙම විවාහයට හේතු වෙලා තියෙන්නේ මේ පුංචි මනාලියට තිබුනු රෝගී තත්වය. ඇය අවුරුදු දෙකක පමණ කාලයක සිට පීඩා විඳි ලියුකේමියා රෝගී තත්වයේ...