1. kandahar

    ට්‍රැක් ලන්තේ ආතල් චක්‍රය......

    https://www.facebook.com/share/r/14sfkMHv41/ මෙන්න ආතල් නතාෂා
  2. kandahar

    උදංගගට, කපිලට පවුලේ සැමට ඇමරිකාව සම්බාධක පනවයි..

    රජයෙන් පෞද්ගලිකව ඉල්ලලා කරන වැඩ. ඔන්න ආණ්ඩු. කට්ටියටම ෂොට් එක ලගදීම
  3. kandahar

    හාල් සීන් එක මොකක්ද මචන්ලා? 🤔

    කුඩු දුමියාට ඇතුළෙ ඉන්න බැහැ ලු. වෙන වැරැද්දක් හොයාගන්න නැති නිසා හල් හිගයි කිය කිය හිරු නිවුස් ගහනවා.
  4. kandahar

    පොන්න NPP ආණ්ඩුව නිසා ලංකාවේ පාලනය අතට ගත් මන්ත්‍රී අර්චුනා රෝහලට පැන යකා නටයි

    එක මිනිහෙක් දගලන එක ජනාධිපති බලන් ඉදලා අල්ලන්න ඕනි කියලද උබ කියන්නෙ
  5. kandahar

    🛑BREAKING🛑 ඇමරිකාවෙන් සිරියාවට ප්‍රබල ප්‍රහාරයක්💣 💥

    Government එක එලවන්න උදව් කරාට වෙපන් උන්ට අයිති කරගන්න දෙන්නෙ නැහැ.
  6. kandahar

    මාලිමාවෙන් තේරීපත්වූ කතානායකගේ ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්ද ගලවා දමයි... ජෙපි පැටවුන්ගේ dislike පොස්ට් 🙃

    රටක් විදියට අපි සතුටු වෙන්න ඕනි මේ වගේ දේවල් පවා හොයන්න වෙච්ච එක ගැන. වෙන ආණ්ඩු වල අම්බානෙට දූෂණ වංචා තිබ්බ නිසා ඕවා හෙව්වෙ නැහැ
  7. kandahar

    සුරා බලපත් විකුණා මාස 9ට බිලියන 3.1ක් රජයට ආදායමක් හෙව්වා: අනුන්ට බැන බැන ඉන්න වැඩබැරි පච කයිවාරු JVP මාලිමා ආණ්ඩුවට රනිල් ගේ පිළිතුර

    අනෙ පොන්ස්. සල්ලි විතරද උට්ටො රටක ජනාධිපති කෙනෙක් බලන්න ඕනි. නීතියක් නැද්ද. ජොලි සීයාට කුඩු විකුනන්න තිබ්බෙ. බිලියන 10ක් විතර හම්බකරන්න තිබ්බා.
  8. kandahar

    හු#නවා හඳේ හාල් කළුවරේ !

    රත්මලානෙ ගොඩ ගහලා. හැම තැනම තියෙනවා බං
  9. kandahar

    වස පොඩ්ඩක් කෑවට අවුලක් නෑ කිව්වේ ලංකාවේ විතරද?

    ඇත්තටම අන්හෙල්දි නැහැ කන එක. අප්පිරියාව තමයි. උන්ගෙ කෑම හදන ෆැක්ටරි අපේ ගමක් වගේ. ඉතින් අතපසුවීම් වෙන්න පුළුවන්

    No contents