කට් කරලා , එඩිට් කරලා ආතල් ගන්නවා. කවදාවත් අදාල නැති උත්තර දෙන කෙනෙක් නෙමෙයි.
PS. සජිත් ගෙ මොලය අනාගතයේ දී ලුලුම්බා සරසවියට පර්යේෂණ සදහා යොදා ගැනීමට අවසර දීලා තියෙනවා. මල්ටි ටාස්කින් කිරීමේ හැකියාව ජානමය කරුණක්ද, එතුමා විසින් මහන්සි වී ප්රගුණ කල ක්රියාවක්ද යන්න සොයා බැලීමට නියමිතයි