මනූෂ කියපු දේ ගණන් ගත යුතුද?
ඊයේ පාර්ලිමේන්තුව අමතා මනූෂ නානායක්කාර නැමැත්තා ප්රකාශ කල පරිදි එලකිරිය යනු බලුකිරියකි. තවද අන්තර්ජාල වෙබ් අඩවි යනු කැලෑ පත්තර වේ. ගොසිප් අඩවි යනු කුණුහරප ලියන තැනකි. නමුත් කනගාටුවට කරුණ නම් මනූෂ නැමැත්තාද වෘත්තියෙන් මාධ්යවේදියෙකූ වීමයි. ඔහු සිය පාර්ලිමේන්තු අසුන...