ඉංග්රීසි පුලුවන්ද? ඔට්ටුයි බෑ...!!
ඉංග්රීසි භාශාවේ ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝශයට අනූව ඉංග්රීසි භාශාවේ භාවිතා වන දිගම වචනය pneumonoultramicroscopicsilicovolcanoconiosis නම් යන්නයි. මෙම වචනය අකුරු 45කින් සමන්විත වේ.
මෙය වෛද්ය විද්යාවේ භාවිතා වන වචනයක් වන අතර මෙම වචනය මගින් ඉතා කුඩා දූවිලි සහ අලු...