1. ozi

    ශ්‍රී ලංකාවේ එල්ලුම් ගහ ක්‍රීයාත්මක කල ය&#3540

    ශ්‍රී ලංකාවේ එල්ලුම් ගහ ක්‍රීයාත්මක කල ය&#3540 ශ්‍රී ලංකාවේ එල්ලුම් ගහ ක්‍රීයාත්මක කල යුතුද?? දෙමු බලන්න ඡන්දයක්
  2. ozi

    Godakma hithata danunu sinduwa..

    අමා Tele Drama එකේ Theme Song එක z6Wy9sAIdEk
  3. ozi

    භාරතගේ දුව නිරුණිකාගෙන් ඉල්ලීමක්

    භාරතට හිටපු නීත්‍යානූකූල ආරක්ෂකය තමයි වෙඩි තියල තියෙන්නේ
  4. ozi

    භාරතගේ දුව නිරුණිකාගෙන් ඉල්ලීමක්

    ඔව් බං...මටත් මෙයා ගැන හරි දුකයි...පව්..තාත්තා ඕනෙම කාලේ මෙයාට තාත්තා නැති උනේ..:no::no::no::no::no::no::no::no::no:
  5. ozi

    භාරතගේ දුව නිරුණිකාගෙන් ඉල්ලීමක්

    භාරතගේ දුව නිරුණිකාගෙන් ඉල්ලීමක් tER86qhAiH4 එයාගේ නම මම ලියල තියනවා වැරදී.....වෙන්න ඔනේ හිරුණීකා
  6. ozi

    වෙඩි නොවදින කබා විකුනන්නේ කොහෙද?

    aye lagakadi chandayak na ban....:yes::yes::yes::yes::yes::yes:
  7. ozi

    I.T.N. & RUPAWAHINI නිවුස්

    ඊයෙ නම් කිව්වෙ සුලු සිද්ධි කිහිපයක් හැරුණු විට මැතිවරණය සාමකාමී කියලා....මිනිස්සු තුන් දෙනෙකුගේ ජීවිත ITN එකේ උන්ට nothing ඇති..:no::no::no::no::no:
  8. ozi

    සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මොකද උනේ...

    දන්න කවුරුවත් නෑ වගේ නේ...!!
  9. ozi

    සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මොකද උනේ...

    සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මොකද උනේ... අර සිරස පුම්බපු මාතර සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයො ටිකටයි, කෝට්ටේ එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමේ කණ්ඩායමටයි උන දේ දන්න කවුරුහරි ඉන්නවද??:eek::eek: මට ආරංචි විදියට නම් ඇපත් රාජසන්තකලු...කුජීතයි නේද??? :shocked::shocked::shocked::shocked::shocked::shocked:
  10. ozi

    සාඩම්බර කොළඹ ජනතාවට අපේ උපහාරය

    නගර සභා පනතට අනුව එහෙම බෑ:nerd::nerd:...වැඩිම මන්ත්‍රීවරු ගනණක් ඉන්න පක්ෂෙට නගරාධිපතිකම හිමි වෙනවා;);););)...අය වැය පැරදුනත් දිගටම පාලනය ගෙනියන්න පුලුවන් ඒ අය වැයේ විදියට:cool::cool::cool::cool:.....(අනික ආපූ නිව්ස් එකක් විදියට මනො ගනේශන්ගේ මන්ත්‍රීලා 6ත් UNPට සපොර්ට්ලු:oo::oo::oo::oo::oo::oo: )
  11. ozi

    Dayasiri Jayasekara In Parliament - LOL

    ලොවෙත් චරිතයක් තමයි දයාසිරි කියන්නේ.....කවදා හරි ලංකාවේ ජනාධිපති වෙන්න පුලුවන් මනුස්සයෙක් තමයි......!!!:):):):):):):)
  12. ozi

    ජකලින් රෙද්ද ගලවන එක බලන්න එන්න +18

    oke oya kiyana tharam redi galawanne na ban :P:P:P:P:P:P
  13. ozi

    දුමින්ද පුතාට මොනව වෙයිද?

    :lol::lol::lol::lol::lol:
  14. ozi

    හෙට කොලඹ කවුරු දිනයිද?

    මුන්ට තේරෙන්නෙ නෑ නෙමේයි මචං......තේරුනේ නෑ වගේ ඉන්නවා...ඇත්ත කියන්න ලැජ්ජයි
  15. ozi

    හෙට කොලඹ කවුරු දිනයිද?

    ඔන්න තියනව ඉන්ටනෙට් එකේ විතරක් ගිය නිව්ස් එකකට උදාහරණයක්...පහුගිය කාලේ ඔය කියපු හැම චැනල් එකකම දේශපාලන සංවාද ගියානේ..ඔය එකක වත් මෙව්වා ඇහුවද? මේ කියලා තියන එව්ව ඇත්තද බොරුද කියල දැනගන්නවත් අඩුම ගානේ.... http://www.lankaenews.com/Sinhala/news.php?id=18439
  16. ozi

    හෙට කොලඹ කවුරු දිනයිද?

    ඉතින් බං ස්වර්නවාහිනි,සිරස,දෙරණ, මොනව බැලුවත් ආණ්ඩුවට වාසි නිව්ස් විතරනේ යන්නේ දැන් :lol::lol::lol::lol::lol::lol::lol:

    No contents