01.උබ පොස්ට් එකක් දානකොට බලපන් උඩම ඇති youtube කියල icon එකක්....දකුණු පැත්තේ කොනේම....
02.ඔයාට ඕන කරන විඩියෝ එකට යන්න......
03.ඒ විඩියෝ එකේ ලින්ක් එක තියෙනවනේ....අන්න ඒ ලින්ක් එකේ & mark එකේ ඉදන් ඉස්සරහින් තියෙන = mark එක වෙනකම් තියෙන ටික copy කරගන්න........
මේ වගේ...