please help

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    යාලුවනේ ඔන් ලයින් Data entry Jobs තියෙනවානම් කියනවද ලොකු උදව්වක්

    thanks.....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    oDESK Fiveer කරපන්
    යම් කිසි තැනකට එන්න ටිකක් කල් යයි
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    oDESK Fiveer කරපන්
    යම් කිසි තැනකට එන්න ටිකක් කල් යයි

    පොඩි විස්තරයක් දෙන්නකො යාලුවා කොහොමද ඔය දෙකේ වැඩ වෙන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    පොඩි විස්තරයක් දෙන්නකො යාලුවා කොහොමද ඔය දෙකේ වැඩ වෙන්නේ

    oDESK නම් සෑහෙන්න reputed site එකක්
    මුලින්ම ගිහින් ඕකෙ register වෙයන්. ගුගුල් එකෙන් හොයාගනින් odesk කියල අහල බලන්න
    ඇත්ත විස්තර දාල reg වෙයන් මොකද පස්සෙ අපේ National ID එකේ copy එකක් යවන්නත් ඕන
    ගියපු ගමන් tests ගොඩක් කරන්න තියෙනව ඔයා තෝරගත්ත area වලට අදාලව
    Readlines question ද මොකද්ද තියෙනව.Elakiri search එකක් දාන්න odesk කියප. එකතොට ඒක පෙන්නයි

    Fiveer නම් easy registrations, ad එකක් (gig) එකක් හදල අනේ අපෙනුත් ගන්න මල් කිය කිය ඉන්න තියෙන්නෙ

    ඕන දහජරා වැඩකට ඩොලර් 5 යි
     
    Last edited:
    • Like
    Reactions: dotaxxx

    තැක්යු සහෝ ඔයා මේ ගැන දන්නවද මට හෙල්ප් එකක් එහෙම ගන්න පුලුවන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    තැක්යු සහෝ ඔයා මේ ගැන දන්නවද මට හෙල්ප් එකක් එහෙම ගන්න පුලුවන්නේ

    පුලුවන් :)
    මමත් මේ නිකන් තියෙන කොම්පතෙරේනේ කියල fiveer n odesk reg උනා
    මේ දවස්වල exam,
    exam ඉවර උන ගමන් හරියට පටන්ගන්නවා
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    පුලුවන් :)
    මමත් මේ නිකන් තියෙන කොම්පතෙරේනේ කියල fiveer n odesk reg උනා
    මේ දවස්වල exam,
    exam ඉවර උන ගමන් හරියට පටන්ගන්නවා

    :cool::cool::cool::cool:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85

    :):)