1. Z

    HP laptop එක

    මම ආස නැහැ බන් ඔය වින්ඩෝස් 10 එකට :rofl:
  2. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    කන උඩට ගහන එක හරි නම් ගහන්න ඕන අත මිට මොලවලා ඇඟිලි පුරුක් වලින් ඒත් නොදැන එහෙම ගහලා ඇඟිලි පුරුක් වලට අමාරුයි ඒක නිසා වෙලාවෙ හැටියට කැමති ඕනම විදිහකට ගහන්න තියෙන්නෙ
  3. Z

    Sinhala Birth Control

    ලොකුම හිනාව VeYSMtgiKBA
  4. Z

    කෑල්ල නර්සින්- Nursing Good or Bad

    ගබ්සා පොට් වල අක්කලා :baffled:
  5. Z

    Ko ban ara VEGA car eka?

    අර පස්සෙන් තියෙන්නෙ උන්ගේ හයි-ෆයි වර්ක්ස්ටේෂන් එකද? නැත්තම් කඩේකට දීලා බොඩිය ගහ ගෙනද? :P
  6. Z

    කෑල්ල නර්සින්- Nursing Good or Bad

    නර්ස් කෙනෙක්ට ප්‍රයිවට් වැඩ කරලා මාසෙට ලක්ෂ 4ක් 5ක් හොයන්න පුළුවන් එහෙම හොයලා පොලිසියෙන් අල්ලපු නර්ස්ලා සෑහෙන්න ඉන්නවා :baffled:
  7. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    උඹත් පුරුදු වෙලා ඉඳපන් ඈ :P
  8. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    ගහන්න කලින් ඩෝං ගායි :rofl:
  9. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    වල්ලට ගහන්න ඕන ආයෙ ඉතින් වල්ල ඇඟ ඇතුලට යන්න :P:rofl:
  10. Z

    HP laptop එක

    ඔය සින් එක නම් කරුමයක් බන් අපි අළුතෙන් ලැප් එකක් ගත්තම අපි ආස OS එක දාන්න බැහැ උන් අපිව බලෙන් Win10 එකට තල්ලු කරනවා :baffled:
  11. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    ඔච්චර පසුතැවෙන්න එපා බන් අප්සට් නම් හොයන් ගිහින් සමාව ගනින් :)
  12. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    අපෝ ඔව් සුදු උනාට නිකම් පීප්පෙ වගේ ගෑනියෙක් ඌට නිකම් ඒක රත්තරං කුට්ටිය වගේ පේනවා ඇත්තෙ දැන් ඉතින් තෝ ඕක අහලා මාව නෝන්ඩි කරන්න එපා :baffled:
  13. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    ඔයාගේ චූටි හිත සිදුනද පැටියෝ? :P
  14. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    ඌ නම් හෙන කවි සීන් එකේ ඉන්නෙ, නම දාන එක හරි නැහැ නෙ උදේට පත්තර අවුස්සගෙන එක එකාගෙ කවි උස්සලා ෆේස්බුක් එකේ පුරෝනවා නිකනුත් කුණුහර්ප කියන එකා, මේකේ ඉන්නෙ හෙන නිවිලා වගේ අනේ මන්දා බන් ගෙදර ගෑනියෙක් ඉඳලා මෙච්චර දුක් විඳින්නෙ මොකටද මන්දා ඔය තරම් රඟපාලා ගෑනියෙක් අරන් ගිහින් මොනවා ලබන්නද :)
  15. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    කොහොමද ඒක? මීට පස්සෙ මාත් හෙන සෙන්සිටිව් පෝස්ට් දාන්න ඕන බන් :dull: දන්න එකෙක් එලකිරි එකේ බඩුවක් උස්සලා ගැහුවා කිව්වා එහෙම හෙන සෙන්සිටිව් ඒවා දාලා :eek: මම තවම එක ගෑනියෙක්වත් මේකේ දැක්කෙ නැහැ කියපන් කෝ :dull:
  16. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    ආයුධයක් පාවිච්චි කලොත් අරුන් මොන වැරැද්ද කලත් උබ තමා මචන් වැරදිකාරයා වෙන්නෙ ගොඩක් වෙලාවට ඒක නිසා ඕවා අරන් යන එක අවධානම් :)
  17. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    එහෙම නම් ඉතින් අඩුම ගානේ වැලි අහුරක් හරි ගහලා දුවපන් පණ එපෝ කියලා :rofl:
  18. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    පව් බන් උගේ හිත රිද්දන්න එපා :P
  19. Z

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    ඇමති කෙනෙක්ට ගැහුවොත් වෙඩි කන්න වෙන්නෙ :baffled::rofl:

    No contents