මේ ළඟදි බීම වල ගනන් වැඩි කලා
මෙගා බෝතලයක් 230ක් දැන්, කූල් කරලා 235ට විකුණන්නෙ
ඔය කඩවල් වල බස් නවත්තන්නෙ කොන්දට ගානක් ලැබෙන නිසා, ඒ ගානත් උබලාගෙන්ම තමා අය කර ගන්නෙ
අනික කඩේකට ගිහින් ගේම ඉල්ලනවා නම් අනිවාරයයෙන් වලියක් යන්න බලන් කතා කරන්න ඕන
දුර බස් වල ගිහින් වලි දා ගන්නවා කියන්නෙ හෙනම සීන් එකක්...