මමත් ඉස්සර කල මචන් Odesk එකේ.Web development,Software development තමයි ගොඩක් කලේ.හොඳට හම්බ වුණා.පස්සේ Higher studies වැඩ එක්ක කරන්න බැරි වුණා.උබ කිව්වා වගේ මගේ නම් අදහස ලංකාවේ ඉඳන් කරන නිසා අපිට වාසියි.උන්ටත් වාසියක් තියෙන්න ඕනනේ Freelancer වලට යොමු වෙන්න:P.හැබැයි උබ කිව්වා වගේ Web...