මම අද කියන්න යන එක ගැන සමහරු දන්නවා සහ සමහරු දැනටමත් පාවිච්චි කරනවත් ඇති.කමක් නැහැ නොදන්නා අයත් ඇතිනේ.ඒගොල්ලන්ට වැදගත් වෙයි මේක.
ඒ තමයි Cloud Storages
දැනට ලෝකයේ ගොඩක්ම ජනප්රිය Cloud Storages තුනක් තියනවා.
1) Google Drive
2) Sky Drive
3) Dropbox
අපි පිලිවෙලින් බලමු මොනවද මේවා කියල...