ඇත්තටම මොලේ උඩද ඉඳගෙන ඉන්නෙ.
Us ලොකුරටක් වෙලා උන්ට තේරෙන එක අපේ හරක්ට තේරෙන්නෙ නෑ.
Us වල ඕන තරම් මිනිස්සු නැති ප්රදේෂ තියනවා නිරෝධානය කරන්න පුලුවං.
ඒත් උන් රෝගය රටට එන එක පුලුවං තරං අඩු කරන්න හදන්නෙ.
ලංකාවේ මේක වියාප්ත උනොත් නගර පිටිං ගිනිතියලා වත් නතරක කරනවා බොරු.:(