පාදිලි mehema kiwwana baniwi අපිට

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
පාදිලි mehema kiwwana baniwi අපිට

රට දෙකඩ කරන ආගම් වාදියො කියයි
මේක බෞද්ධ රටක් කියයි
උබලා මහ කුහකයි කියයි

ඒත් සාදු කියපු දේ ඇත්ත වෙලා ඉවරයි .
attachment.php
 

Baby_Girl

Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    කාලකන්නි චිවරය දරගත්තම වෙන්නෙත් ඕකමයි.

    බුදු රජාණන් වහන්සේ දේශනා කල විදිහට විනය පිටකයට අනුව ධර්මයට අනුව කටයුතු නොකර කැම්පස් යන්නයි පාරට බහින්නයි රටේ ප්‍රශ්න වලට කර ගහන්නයි (අනුශාසනා කිරීමයි කරට ගැනිල්ලයි දෙකක්) දේශපාලනේ කරන්නයි ගිහින් උතුම් බුද්ධ සාසනය සම්පුර්ණයෙන්ම විනාශ කරනවා. බුද්ධ චීවරයට මිනිස්සු තුල තියන ගෞවරය සම්පුර්ණයෙන්ම කෙළෙසනවා.

    මේ රටේ ලොකුම කාලකන්නි තමයි චීවර ධාරියෝ. උන් තමයි බෞද්ධ රටේ බෞද්ධ කම අතුගන්නේ.