@araki උඹ දැන් ඕක ප්රශ්නයක් කරගන්න එපා...ඒ මිනිස්සු කැමති එකකට චන්දෙ දෙන්න ඇති.අනිත් එක උඹ මීගමුවේ ඉන්න මිනිස්සුන්ට බනිනවා, කටුවපිටිය තියන කටාන ගැනත් කතාකරපන්...එහෙනම් දකුණේ ඉන්න Buddhist උන් ගැනත් කතාකරපන්, ඇයි උනුත් සජිත්ට චන්දෙ දුන්නා, කලින් ආණ්ඩුවෙන් Buddhist අයට හොඳට සැලකුවනේ...ඒවා ගැනත්...