මචන්ලා මේක තමයි අලුත්ම සීන් එක, කතෝලික අයට බනින එක, කතෝලික සහෝදර ජනතාව දෙන්න පුළුවන් උපරිම support එක දුන්න...දැන් මුන් ට්රයි කරන්නේ සිංහල Buddhist, කතෝලික කොටවන එක. දුක් වෙන උන්ට කියන්නේ, සිංහල Buddhist අයට සැරටම UNP ආණ්ඩුව කෙලවද්දී, උතුරු නැගෙනහිර පන්සල් නටබුන් කඩද්දි, හාමුදුරුවෝ හිරේ දාද්දි...