මෙය පුහු තර්කයක්. ඒ අනුව අහන්න නම් ඕන තරම් තියනවා. ඇයි කොන්ඩේ, නියපොතු කපන්න ඕනේ, ඇයි බඩගිනි වෙන්නේ, ඇයි මලපහ-මුත්රා යන්නේ, ඇයි නින්ද යන්නේ, ඇයි මවපු දේ වසන්න ඇඳුම් අඳින්නේ, ඇයි නයි-පොලොඟුන් මැව්වේ ආදිය....
දෙවියන් කැමති දෙය කැමති විදිහට කරන්නෙකි. ඒ ගැන ප්රශ්න කරන්න කාටවත් බෑ. මෙලොව මැවීමට...