1. tupac97

    ඌ දැන් කොන්දෙක්

    උඹලාට කෙල්ලෙක් ගැන හිතෙන විදියටයි මටත් කොල්ලෝ ගැන හිතෙන්නේ කියන එක ගොඩක් උන්ට තේරෙන්නෑ බන්, උන් හිතන්නේ මේක මවා ගත්ත දෙයක් එහෙමත් නැත්තන් ලෙඩක් කියලා :(
  2. tupac97

    ඌ දැන් කොන්දෙක්

    හ්ම්ම් සංසාරේ හැටි :(
  3. tupac97

    ඌ දැන් කොන්දෙක්

    ඌ දැන් කොන්දෙක් අර දවසක් මඩුවෙදි දැක්කා කියපු කොල්ලා දැන් කොන්දොස්තර කෙනෙක්, හරියටම 2015 දැක්කාට පස්සේ ආයෙත් අද දැක්කේ, පපුව පිච්චිලා ගියා වගේ ඌව දැක්කාම, දැන් ලොකුයි ඌ ඉස්සරට වඩා බුලත් විට එහෙම කාගෙන ඉන්නේ, සල්ලි දෙනකොට අත ගෑවුනා උගෙ අතේ, ගෙදර ඇවිත් මට ඇඬුනා :(
  4. tupac97

    පුංචි චන්දෙ පොහොට්ටුවට

    දිනුවොත් හොඳයි, මේක ආණ්ඩුවෙන් පළිගන්න හොඳ අවස්ථාවක්
  5. tupac97

    එක දිගට කී පාරක්

    දෙපාරයි ගහලා තියෙන්නේ, වැඩිම පැය 24ට කොච්චර ගහන්න අසාවක් ආවත් ගහන්නෑ
  6. tupac97

    LLB නීතී ප්‍රවේශයේ Past Papers

    කොහොමද බන් එවන්නේ?
  7. tupac97

    LLB නීතී ප්‍රවේශයේ Past Papers

    මා ගාව තියෙයි, 2012 වෙනකල්
  8. tupac97

    21+ බෝනස් ඩිස්ටි ඩිඩින්

    හරි ඩවුන්ලෝඩ් කළා දැන් කොල්ලෙක් හොයා ගන්න ඕනී
  9. tupac97

    Is whitewalker is gay?

    According to science "everyone is a little bit gay"
  10. tupac97

    සහකාරයා හම්බවුනා

    පිස්සුද යකෝ මගුල් ඉලව් වලට මම ආස නෑ
  11. tupac97

    සහකාරයා හම්බවුනා

    ලව් එකක්ද කියන්න තේරෙන්නෑ, හැබැයි මම කැමති එකාට ඌ ඉල්ලන ඕන දෙයක් දෙනවා
  12. tupac97

    සහකාරයා හම්බවුනා

    මේවගේ ඒවාට නම් ආස නෑ
  13. tupac97

    සහකාරයා හම්බවුනා

    කොටාට මොකුත් කියන්න එපා , ඌ හිත හොඳ එකෙක්
  14. tupac97

    සහකාරයා හම්බවුනා

    මට අරින්නවත් ඇර ගන්නවත් ආසාවක් නැස් හැබැයි මන් කොල්ලන්ට ආසයි මට ඒක තෙර්‍රෙන්නඈ
  15. tupac97

    සහකාරයා හම්බවුනා

    විෂම ලිංගිකත්වයත් අසහනයක්
  16. tupac97

    සහකාරයා හම්බවුනා

    වයස කීයද
  17. tupac97

    සහකාරයා හම්බවුනා

    ඔව් යකෝ කොල්ලෝ හෙණම ගණන්

    No contents