කාට හරි සමලිංගික සීන් බලලා ටෙස්ට් කරන්න හිතෙනවා නම් ඒක, ඌ විෂම ලිංගිකයෙක් වෙන්න් බෑ එක්කෝ ඌ සමලිංගික නැත්තන් ද්වී ලිංගික, මන් බලලා තියෙන ස්ට්රේට් පෝර්න් වල හැටියට මම එහෙනම් ස්ට්රේට් වෙන්න එපැයි, සම ලිංගික කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති පොඩි කාලේ මන් කොහොමද කොල්ලන්ටම ආකර්ෂණය වුනේ?? ගොං ලොජික්