එල මචන්ලා.මමත් ටික කාලයකට කලින් එකේ රෙජිස්ටර් උනා.එක්සෑම් වගයකුත් කලා.ඒත් පහුගිය ටිකේ වැඩ වගයක් තිබ්බ නිසා ඒ පැත්තේ යන්න බැරි උනා.දැන් මේ ත්රෙඩ් එක දැක්කට පස්සේ ආයේ ඒ පැත්තේ යන්න ආසාවක් ඇති උනා.:rolleyes:
අපි මේ ත්රෙඩ් එක දිගටම කරගෙන යමු මචන්ලා.මමත් පුලු පුලුවන් විදිහට කට්ටියට උදව්...