1. craabeysinghe

    Office Record Room Eke Hora Weda Mattuwela.

    අනේ මටනම් එපා අනුන්ගේ ප්‍රයිවට් දේවල්.අනුන් ගැන සිතීමද තමන් ගැන සිතීමද වඩා වැදගත්?. :) උබලත් මම වගේ හැදියල්ලා :D
  2. craabeysinghe

    Office Record Room Eke Hora Weda Mattuwela.

    මූ විඩීයෝ එක එවනකොට රත්කරන් ඉන්න මාව කූල් වෙලා තියෙයි :(
  3. craabeysinghe

    Office Record Room Eke Hora Weda Mattuwela.

    65.මටත් එවහන් කොල්ලෝ :lol:
  4. craabeysinghe

    BIT කරන අය එන්න මෙතෙන්ට

    සතියෙන් ගොඩ එන්න ලැබේවා!! :lol:
  5. craabeysinghe

    BIT කරන අය එන්න මෙතෙන්ට

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්නකෝ මොකක්ද මේ GPA කියන්නේ .කොහොමද ඒක ගනනය කරන්නේ කියලා.?:).තාම කරන්න ඇවිල්ලා මාසයයි නේ බන්.තාම පුංචි කොල්ලා:rolleyes:
  6. craabeysinghe

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මමත් ආවා මචන්ලා.:) මම නම් ලගදි තමයි BIT කරන්න ආවේ.:Pතාම semester 1.පාට් ටයිම් තමා BIT කරනවා.:rofl: එතකොට අවුලක් නැතුව ජොබත් කරගෙන යන්න පුලුවන් නේ.:rolleyes: මම නම් පන්ති යනවා ESOFT එකේ.:baffled: thread එකට සුභ පතනවා.දිගටම කරගෙන යමු.
  7. craabeysinghe

    Triple Engine Web Browser

    nice post.rep denna belu :)
  8. craabeysinghe

    scooty streak for sale

    thanks friend
  9. craabeysinghe

    scooty streak for sale

    මචෝ.මේක මගේ යාලුවෙකුගේ බයික් එකක්.එයාට පොඩි සල්ලි හදිස්සියක් වෙලා බයික් එක විකුණන්න වෙලා.මම නම් ගත්ත ගාන හරියටම දන්නේ නෑ.ඔය උඩ ෆෝන් නම්බරේ (0716395644) තියෙන්නේ අයිතිකාරයගේ.උබට ගන්න උවමනාවක් තියෙනවා නම් කෝල් එකක් දියන්:)
  10. craabeysinghe

    scooty streak for sale

    මචන්ලා,:) මගේ TVS ස්කූටි ස්ට්‍රීක් මෝටර් සයිකලේ පොඩි හදිස්සියක් වෙලා විකුනන්න ඕනේ වෙලා තියෙනවා.මම මේක අරගත්තේ මේ අවුරුද්දේ මුල.තවම හොද කන්ඩිශන් තියෙනවා.රෙජිස්ටරුත් කරලා තමයි තියෙන්නේ. මම මේක විකුණන්න හිතාගෙන ඉන්නේ රු 115000.00 කට. අරගන්න ඕන අය ඉන්නවා නම් මේ නම්බරෙන් මාව කන්ටැක්ට් කරගන්න.-...
  11. craabeysinghe

    BCS Books

    මමත් ESOFT තමයි මචන්.ඒත් කරන්නේ BIT :(
  12. craabeysinghe

    අඩේ තෑන්ක්ස් වේවා මචන්.මම හිතුවේ පේපර්ස් ගන්න ලොගින් ඕනේ කියලා :D

    අඩේ තෑන්ක්ස් වේවා මචන්.මම හිතුවේ පේපර්ස් ගන්න ලොගින් ඕනේ කියලා :D
  13. craabeysinghe

    udaaw,udaaw .......

    එල :)
  14. craabeysinghe

    udaaw,udaaw .......

    ඔන්න අදත් උදේ පාන්දරම ආවා උදව්වක් ඉල්ලගෙන:rofl:,ඔන්න බෑ කියල කියන්න එපා:no: .. මචන්ලා, උඔලා ලග තියෙනවද BIT- 2009,2010 past papers :D තියෙනවා නම් දියන් කෝ.මට තාම www.bit.lk වල ලොගින් හම්බුනේ නෑ.ලහකදි තමා ගියා.:Pපුලුවන් නම් ලොකු උදව්වක්....:yes: නැත්නම් බම්ප් එකක්වත් දීලා යන්න :(
  15. craabeysinghe

    Colombo

    good thread machan. :)
  16. craabeysinghe

    ආ........මල්ලී.මම උබව හොයාගත්තා :D

    ආ........මල්ලී.මම උබව හොයාගත්තා :D
  17. craabeysinghe

    Customizing_Windows_7

    මම නම් තාම ඇක්ස් පී තමා පාවිච්චි කරන්නේ.ඒත් අනිත් යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා ඔන්න මාත් බම්ප් එකක් දැම්මා.:)
  18. craabeysinghe

    ---Touch ur software---

    නියමයි මචන්.රෙප් දුන්නා:)

    No contents