ඔහොම සීන් එකක් තමයි උනේ.දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ UK,US උන් තමා තීරණය කලෙත් පලස්තීනේ යුදෙව් රටක් පිහිටවන්න ඕනේ කියලා.ඒකාලේ පලස්තිනේ බ්රිතාන්ය යටත්විජිතයක්.
උන්ගේ බලයත් භාවිතා කරලා යුදෙව්වෝ කරේ පලස්තිනේ හිටපු මිනිස්සු (මැද පෙරදිග ඉන්නේ කොහොමත් අරාබි උන් තමයි.ජෝර්දාන් කාරයො, සිරියන්/සෞදි/ඉරක...